News & Updates
කෝමද යාලුවනේ...කාලෙකින් පෝස්ට් එකක් ලියන්න හිතුව...මට වගේම බ්ලොග් කරන ගොඩක් යාලුවන්ගෙ ලින්ක් එෆ්බී එකෙන් බ්ලොක් කරල තියෙනවනේ...අපි ගොඩක් ගෘප් වල පෝස්ට් කරන කොට රිපෝට් එහෙම වෙන නිසා තමයිනෙ ඒම වෙන්නෙ....එතකොට එපාවෙනවනෙ....ඒක නිසා මාත් අමාරුවෙන් ක්රමයක් හොයාගත්ත...ඒනං කරන හැටි බලමුකෝ...