හායි ගායිස් ඔන්න අදත් වැදගත් පොස්ට් එකක් උස්සගෙන වූල්ෆ් ආවා ඈ,,,:3 හුටා මන් දැන් FB එකේ ඉන්නේ වූල්ෆ් කොල්ලා කියන නමින් නෙමෙයිනේ මගේ අලුත් එකවුන්ට් එක බට්ටා <<<--- මෙතනින් යන්න මට රික්වෙස්ට් එකකුත් දාන්න ඈ ඔන්න එහෙනම් අද කියලා දෙන්න යන වැඩේ ගැන බැනර් එකෙන්ම දන ගන්න ඇතිනේ...
එකනේ දැන් දන්නවනේ එහෙනම් කියන්න ඕනේ නෑ නේ...:D
ඈ උබලා දන්නේ නැද්ද ඔව් සමහර කට්ටිය දන්නේ නැතිව ඇති කට්ටියක් දන්නවා ඇති
මුලින්ම Change Ur Name After LIMIT <-- මෙතනින් යන්නකෝ
දැන් එන ෆෝරම් එකේ ඔයාට ඕන නම ටයිප් කරලා මොකක් හරි කොල්ලෙක්ගේ ෆොටෝ එකක් දෙන්න sinhala කොල්ලෙක්ගේ උනොත් ගොඩක් හොඳයි මොකද ඉන්ග්ලිෂ් එකෙක් දුන්නොත් උන් ෆෙමස් නේ
දැන් ඔතන තෝරන්න එකක් ඇති ඔයා sinhala නමක් ගැහුවා නම් ලැන්ග්වේජ් චේන්ජ් කියන එක දෙන්න
ඉන්ග්ලිෂ් නමක් ගැහුවා නම් ඕන එකක් දෙන්න
දැන් send කරන්න පැය 24 යද්දී නම ගානට සෙට් වෙලා තියෙයි..
හැබැයි එෆ් බී එකෙන් වර්නින්ග් දීලා සිකුරුටි චෙක් දීලා නම චේන්ජ් කරපු එකවුන්ට් වලට මේක හරියන්නේ නෑ එහෙනම් මන් ගියා මගේ එකවුන්ට් එකට රික්වෙස්ට් එකකුත් දාලාම යන්න ඈ
Subscribe to:
Post Comments (Atom)
1 අදහස්:
pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)