හායි ඈ...කෝමද ඈ කස්ටියට...මංනං සනීපෙන් ඈ...පොටෝ එඩිටින් ගොඩක් අයට අමාරුයිනේ.....මටත් අමාරුයි...පුලුවන් අයත් ඉන්නව ඉතින්.....ඒත් මං දෙන්න යන්නෙ හොඳ සයිට් එකක්...මේකෙන් ලේසියෙන් වගේම ලස්සනට,ඉක්මණට එෆ්බී කවර් පොටෝ හදන්න පුලුවන්...
පහළ බටන් එක ක්ලික් කරල මුලින්ම සයිට් එකට යන්නකෝ...
■මුලින්ම Start now!connect with facebook කියල තියෙන කොලපාට බටන් එක ක්ලික් කරන්නකෝ...
■එතකොට එෆ් බී එකවුන්ට් එකත් එක්ක කනෙක්ට් අලුත් පේජ් බොක්ස් එකක් එයි...ඒකටත් Ok දීල කනෙක්ට් වෙන්නකෝ....
■ඊටපස්සෙ එන පේජ් එකේදි ඔයාට එඩිට් කරන්න ඕනි කවර් පොටෝව තියෙන පේජ් එක හරි...එකවුන්ටියෙ කවර් පොටෝව හරි තෝරල...එඩිට් කරන්න පටං ගන්නකෝ...
■ඔක්කම ස්ටෙප් ඉවර වුණාට පස්සෙ Publish කරන්නකෝ...
ඒනං හරි ඈ...මේම ඔයාලත් ලස්සනට කවර් පොටෝව එඩිට් කරගන්නකෝ...මටත් මේ ගැන කිව්වෙ අපේ +චූටි යා....ඒනං එල ඈ...ජය වේවා! ;)
0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)