අපි අන්තර්ජාලය බාවිතා කරනකොට තව කෙනෙක්ට අපිව ලේසියෙන්ම අල්ලගන්න පුළුවන් දෙය තමයි අපේ පරිගණකයේ ip ඇඩ්රස් එක... ලංකාවේ ගොඩක් web සයිට් බ්ලොක් කරලා තියෙන්නේ ලංකාවේ පරිගණක වල ip වලට..hotspot shieald කියන්නේ අපේ ip එක වෙන රටක එකක් විදියට මාරු කරන app එකක්..
මේක හොඳට වගේම නරකටත් බාවිතා කරන්න පුළුවන්..ගොඩක් හැකර්ස්ල පාවිච්චි කරන්නෙත් මේ ip වෙනස් කරන ක්‍රමේ...කතා ඇති...අරන් බලමුකෝ වැඩේ කොහොමද කියල....
මෙතනින් යන්න .
මේක හොඳට වගේම නරකටත් බාවිතා කරන්න පුළුවන්..ගොඩක් හැකර්ස්ල පාවිච්චි කරන්නෙත් මේ ip වෙනස් කරන ක්‍රමේ...කතා ඇති...අරන් බලමුකෝ වැඩේ කොහොමද කියල....
මෙතනින් යන්න .
මේ විදියට ගන්න අනේ ...
බාගෙන ඉවරවෙලා ඕපන් කරගන්නකෝ...
මෙතන ප්‍රොටෙක්ට් ඔන් කරලා තියන්න...
ඊටපස්සෙ ඉතිං ගිනි ගින්දර වගේ ඔයාට ඕන ඒ සයිට් වලට යන්න..මේ ඇප් එකෙන් තව වැඩ ගොඩාරියක් කරගන්නත් පුලුවන්...ඒනං එල එකක් ඈ ;)
0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)