හායි යාලුවනේ කොහොමද ඈ...මංනං හොඳින් ඈ....ඔයාල කැමතිද ජාව ස්ක්‍රිප්ට්,HTML,CSS,asp,Ajax,php, වගේ කොම්පිටුර් ප්‍රෝග්‍රෑමින්ග් ලැන්ග්වේජ් එහෙම ඉගෙන ගන්න..ඒව පරිගණකය භාවිතා කරන කොටත් ගොඩක් වැදගත් වෙනවනේ.....ඒකට තමා මං මේ සයිට් ටිකක් ගෙනාවෙ...මේ සයිට් වලින් මුල ඉඳල ඔයාලට එ්ව ඉගෙන ගන්න පුලුවන්...එහෙනම් අපි බලමුකො මේ සයිට් ගැන... ;)
මේ සයිට් එකනම් ගොඩක් හොඳ සයිට් එකක් යාලුවනේ programming සහ scripting languages ගැන ඉගෙන ගන්න..html, html5, css, asp, Ajax, JavaScript, php, jQuery etc. ගැන ඔයාලට මුල ඉඳල සරලව ඉගෙන ගන්න පුලුවන් මේ සයිට් එකෙන්...බලන්නකො එහෙනම්...
1. W3schools.com

2.www.codeavengers.com/
මේ සයිට් එකත් ගොඩක් හොඳසයිට් එකක්...ඔයාල කැමතිද ගේම් හදන්න ඉගෙන ගන්න?.. html/html5, css3, JavaScript python, මාර්ගයෙන් ඇප්ස්,වෙබ් සයිට් හදන්න කැමතිද? මේ වගේ ගොඩක් වැඩ මේ සයිට් එකෙන් කරගන්න පුලුවන් යාලුවනේ....ඕනෑම වයසකට අයත් කෙනෙක්ට විනෝදයක් ගන්න වගේම ගොඩක් දේවල් දැනගන්න මේ සයිට් එක මාර්ගයෙන් ඉගෙන ගන්න පුලුවන්...ඔයාලම කරල බලන්නකෝ....
Codeacademy කියන්නෙත් තවත් හොඳ සයිට් එකක් යාලුවනේ.... javaScript, HTML/CSS, PHP, Python, සහ Ruby වගේ ගොඩක් දේවල් ගැන ඔයාලට මේ සයිට් එකෙනුත් ඉගෙන ගන්න පුලුවන්...
මේ සයිට් එකෙන් ඉගෙන ගත්තට පස්සෙ සමහර popular web APIs එහෙම ඔයාගෙ සයිට් එකේ,ඇප් එකේ පාවිච්චි කරන්නෙ කොහොමද කියල දැනගන්නත් පුලුවන් යාලුවනේ...මේකෙනුත් ඉතිං ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් :)
මේකත් ඉතිං තවත් හොඳම සයිට් එකක් තමයි...මේකෙනුත් ගොඩක් දේවල් ඔයාලට ඉගෙන ගන්න පුලුවන්... :)
මේකත් තවත් හොඳ සයිට් එකක්...3D modeling, CAD, Photography etc. වගේ දේවල් ගැන ඔයාලට මේ සයිට් එකෙන් දැනගන්න පුලුවන් යාලුවනේ...video tutorials වලට computer languages ගැන ඉගෙන ගන්න ඕනනම් මේ සයිට් එක පංකාදු පහයි,ඔව් :3 මේකෙනුත් එහෙනම් ඉගෙන ගන්න බලන්නකෝ... :D
ඔයාලට මේ සයිට් වැදගත් වෙයි...එහෙනම් යාලුවනේ..ඔයාලත් මේ සයිට් වලින් ඉගෙන ගන්න බලන්නකෝ..එහෙනම් එල ඈ..ලයික් එකක් දාල,කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ඈ..තෑන්ක්ස් :) ....කාටත් සුභ අනාගතයක් :D
3.Codecademy.com
Codeacademy කියන්නෙත් තවත් හොඳ සයිට් එකක් යාලුවනේ.... javaScript, HTML/CSS, PHP, Python, සහ Ruby වගේ ගොඩක් දේවල් ගැන ඔයාලට මේ සයිට් එකෙනුත් ඉගෙන ගන්න පුලුවන්...
මේ සයිට් එකෙන් ඉගෙන ගත්තට පස්සෙ සමහර popular web APIs එහෙම ඔයාගෙ සයිට් එකේ,ඇප් එකේ පාවිච්චි කරන්නෙ කොහොමද කියල දැනගන්නත් පුලුවන් යාලුවනේ...මේකෙනුත් ඉතිං ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් :)
4. tutorialspoint.com
මේකත් තවත් වැදගත් වගේම හොඳ සයිට් එකක් ...DIP, OS, SEO, Telecom, DBMS, සහ frameworks etc වගේ ක්ෂේත්රයන් වලට අවශ්‍ය .Java, C++, PHP, Python, Ruby, C#, Perl, VB.Net, ios වැනි දේවල් මෙන්ම තවත් බොහෝ දේවල් මේ සයිට් එකෙනුත් ඔයාලට ඉගෙන ගන්න පුලුවන්...
5. msdn.microsoft.com
6. Lynda.com
ඔයාලට මේ සයිට් වැදගත් වෙයි...එහෙනම් යාලුවනේ..ඔයාලත් මේ සයිට් වලින් ඉගෙන ගන්න බලන්නකෝ..එහෙනම් එල ඈ..ලයික් එකක් දාල,කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ඈ..තෑන්ක්ස් :) ....කාටත් සුභ අනාගතයක් :D
0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)