කෝමද යාලුවනේ...නිදහසක් ලැබෙන හැමවෙලාවකම වගේ දැංනං පෝස්ට් දානව මං.....ඔයාල දන්නව ඇතිනෙ එෆ් බී පේජ් වලට එකපාර ඉන්වයිට් කරන ස්ක්‍රිප්ට් එක ගැන...නොදන්න අයත් ඇතිනේ....මේකත් ඔයාගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න හැමෝටම එකපාර ඉන්වයිට් කරන ස්ක්‍රිප්ට් එකක්...ඒ වගේම මේකෙන් ඉන්වයිට් කරද්දි එකවුන්ට් එකට කිසි අවුලක් වෙන්නෑ...වගකීමෙන් කියන්නෙ...හරිනේ...කරලම බලන්නකො යාලුවේ.... :)
හරි එහෙනම් ඔයාගෙ පේජ් එකට හැමෝටම ඉන්වයිට් කරන්නෙ කෝමද කියල බලමුකෝ,,,,
1.මුලින්ම ඔයාලෙ එෆ් බී එකවුන්ට් එකට ලොග් වෙලා....ඔයාට ඉන්වයිට් කරන්න ඕන පේජ් එකට යන්නකෝ....
2.මේ පහළ තියෙන කෝඩ් එක මුළුමනින් කොපි කරගන්නකෝ....Ctrl+A ප්‍රෙස් කරල ඔක්කම සිලෙක්ට් කරගෙන...Ctrl+C ප්‍රෙස් කරල ඔක්කම එකපාර කොපි කරගන්නකෝ...
3.ඊළඟට ,,, *ගූගල් ක්‍රෝම් බ්‍රවුසරේ භාවිතා කරන අය f12 බට්න් එක ප්‍රෙස් කරල console box එක අරගෙන අර කොපි කරගත්ත කෝඩ් එක ctrl+v ප්‍රෙස් කරල පේස්ට් කරල එන්ටර් බට්න් එක ප්‍රෙස් කරන්නකෝ....
,,,,,,*ඒ වගේම ෆයර් ෆොක්ස් වෙබ් බ්‍රවුසරය භාවිතා කරන අය Ctrl+Shift+K ප්‍රෙස් කරල කොන්සෝල් බොක්ස් එක අරගෙන කොපි කරගත්ත කෝඩ් ctrl+v ප්‍රෙස් කරල කෝඩ් එක පේස්ට් කරලඑන්ටර් බට්න් එක ප්‍රෙස් කරන්නකෝ....
4.හරිනේ...එන්ටර් බට්න් ප්‍රෙස් කරපු ගමන් පටාර් ගාල ඔක්කම යාලුවන්ට ඉන්වයිට් වෙන්න පටං ගන්නව...ඔව් ඉක්මණට....ඔයාගෙ එකවුන්ට් එකට මොකුත්ම වෙන්නෑ...වගකීමෙන් කියන්නෙ...ඒ වගේම ඔයාගෙ පේජ් එකට ඉක්මණටම ඉන්වයිට් වෙයි......හරිනේ....ඔයාල ඉන්වයිට් වෙන්න දෙන්න... බය නැතුව ඉන්වයිට් කරන්න..මොකුත් වෙන්නෑ...මේක සීයට දෙසීයක් වැඩ...වගකීමෙන් කියන්නෙ...
5.හරිනේ...ඉන්වයිට් වුණාට පස්සෙ F5 බට්න් එක ප්‍රෙස් කරල හරි....රයිට් ක්ලික් කරල හරි....පේජ් එක රීෆ්රෙෂ් කරගන්න....නැත්තං හෝම් පේජ් බට්න් එක ක්ලික් කරල හෝම් පේජ් එකට යන්නකෝ...හරිනේ....අවුලක්නම් කියන්නකෝ.....අපි කැපුණා එහෙනම් එල ඈ....
4 අදහස්:
patta ooooooooooooooi
චමිත් තෑන්ක්ස් මචං කමෙන්ට් එකට
mchn scam warning ekak enwane...ekata mkda krnne?
ahaa 3 parak karala harigassagaththa ela aa :D )-D
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)