>>>මුලින්ම www.blogger.com වලට යන්නකෝ....ඒ කියන්නෙ ඔයාගෙ බ්ලොග් එකේ Dashboard එකට...හරිනේ..,
>>>ඊටපස්සෙ Layout වලට ගිහිං....කැමති තැනකින් Add a Gadget තෝරන්නකෝ....
>>>ඊටපස්සෙ එන පොඩි ඩයලොග් බොක්ස් එකේ HTML/JavaScript තෝරල ක්ලික් කරන්නකෝ....
<script type="text/javascript">
document.body.onclick= function(){
window.open('http://www.cjzzone.blogspot.com/', 'poppage', 'toolbars=0, scrollbars=1, location=0, statusbars=0, menubars=0, resizable=1, width=800, height=800, left = 300, top = 150');
}
</script>
>>>තාම ඉවර නෑ ඈ...ඔය කෝඩ් එකේ තියෙන http://www.cjzzone.blogspot.com/ වෙනුවට...ඔයාට පොප් අප් වෙන විදියට දාගන්න ඕන අනිත් බ්ලොග් එකේ ලින්ක් එක දෙන්නකෝ.....
>>>ඊටපස්සෙ ඉතිං Save කරගන්නකෝ.....
එහෙනම් මං ගියා ඈ....අවුලක් නම් කියන්න ඈ...කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා අනේ පීෂ් :(
0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)