කෝමද යාලුවනේ....බ්ලොග් කරන අපේ යාලුවන්ට වැදගත් වෙන තවත් බ්ලොග් විජට් එකක් අරං ආව....ඒ වගේම මේකත් ලස්සන විජට් එකක්...ඒ වගේම මේ කෝඩ් එක දිග නෑ....පොඩියි....ඒ නිසා ඔයාගෙ බ්ලොග් එක ස්ලෝව් වෙන්නෙත් නෑ....ඒ වගේම ලස්සනයිනේ ඈ....තව අනිත් අයට කරදරයකුත් නෑ...ඕනනං ක්ලෝස් කරන්නත් පුලුවන් එයාට...එහෙනම් වැඩි කතා නැතුව මේක ඔයාගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි බලමුකෝ වස්තු....
>>>මුලින්ම www.blogger.com වලට යන්නකෝ....
>>>ඊටපස්සෙ ඔයාගෙ බ්ලොග් එක තෝරලා....Blogger Dashboard > Layout > වලට යන්නකෝ වස්තු....
>>>එතන ඔයාට කැමති තැනකින් Add a gadget තෝරන්නකෝ.....
>>>ඊටපස්සෙ එන පොඩි ඩයලොග් බොක්ස් එකේ HTML/JavaScript තෝරල ක්ලික් කරන්නකෝ....
>>> දැං මේ පහළ තියෙන කෝඩ් එක මුළුමනින්ම කොපි කරන්....HTML/JavaScript වලට පේස්ට් කරගන්නකෝ....
X Don't forget to join our community!
>>>හෝව් හෝව්...තාම ඉවර නෑ ඈ....ඔතන තියෙන cjzzone වෙනුවට ඔයාගෙ ෆේස්බුක් පේජ් එකේ යූසර් නේම් එකයි (යූසර් නේම් කිව්වෙ නම නෙමේ ඈ...අර ලින්ක් එක අගින් වැටෙන යූසර් නේම් එක ) ,,,අනිත් තැනට ඔයාගෙ ට්විටර් යූසර් නේම් එකයි දාගෙන....Save කරගන්නකෝ....හරිනේ
එහෙනම් එල ඈ...ඔයාගෙ බ්ලොග් එකටත් දාගෙන බලන්නකෝ...ගැටලුවක් තියේනෙං කියන්නකෝ...කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ... ;)
1 අදහස්:
මේක වැඩ කරන්නේ නෑනේ මචෝ
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)