යාලුවනේ...මේකත් පොඩි ට්‍රික් එකක් තමයි ඈ.....දන්න යාලුවොත් ඉන්නවනෙ මේක ගැන.....හැබැයි මේ වැඩෙන් adf.ly වගේ ලින් ශෝට්නර් සයිට් වලින් සල්ලි හොයන යාලුවො මාත් එක්ක තරහ වෙයිද දන්නෑ....නිකම් කියල දෙන්න හිතුවෙ ඈ....මේ විදියට කලාම අපි ඒ ඇඩ්ෆ්ලයි ලින්ක් එකට නොගිහිං ඉන්න නිසා එයාගෙ අතට සල්ලි යන්නෑ.....හරිනේ...තේරුණාද මන්දා....සමහර විට ඔයාලගෙ තරහ කාරයෙක්ගෙ එහෙම ලින්ක් එකකට යන්න ඕන වුණාම එහෙම මේක ප්‍රයෝජනවත් වෙයි ඈ....කරන්නෙ මෙහෙමයි.....
>>>මුලින්ම ඔයාට එහෙම යන්න ඕන adf.ly / adfoc.us /link bucks වගෙ ලින්ක් එක එෆ් බී එකෙන් හරි,,,,,ඔයාට ඕන තැනකින් කොපි කරගන්නකෝ....හරිනේ....
>http://adf.boxxod.net
>http://dead.comuv.com/index.php
>http://de-ads.net
>>>ඔය තියෙන ලින්ක් තුනෙන්....ඔයාල කැමති ලින්ක් එකක් ක්ලික් කරල ඒ සයිට් එකට ගිහිං....අර ඔයා කලින් කොපි කරගත්ත adf.ly වගේ ලින්ක් එක එතනට පේස්ට් කරල Get link/Deadfly වගේ බට්න් එක ක්ලික් කරල ඔරිජිනල්,ඩිරෙක්ට් ලින්ක් එකගන්නකෝ....ඊටපස්සෙ ඉතිං ඒ ලින්ක් එකට යන්න....
මේක ඉතිං ගොඩක් අය දන්න ට්‍රික් එකක්...මං වගේ නොදන්න අයත් ඉන්නවනේ....ඒ අයටයි කියල දුන්නෙ....එහෙනම් මං ගියා ඈ....බායි...කමෙන්ට් එකක් දාන්න අමතක වෙන්නෙපා ඈ....
0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)