Dongle එකේ FLASH CODE සහ UNLOCK CODE හොයාගමු !!
ලිව්වේ
Unknown
9:22 AM
කොමද කස්ටිය ඇ..මටත් වරදක් නැ... අද කාලේ ඉතින් dongle එකක් අන්ලොක් කරන්න ඕන කෙනක් දන්නවනේ.. නැද්ද ඇ.. එත් ගොඩක් අය හිරවෙන්නේ ෆ්ලෑෂ් කෝඩ් එක සහ අන්ලොක් කෝඩ් එක හොයන්න ගියාම තමයි ..එකට අද අපි ගෙනාව නියම app එකක්..මේකෙන් පුළුවන් emi නම්බර් එක දුන්නම ෆ්ලෑෂ් කෝඩ් එකයි අන්ලොක් කෝඩ් එකයි නියමට පෙන්නනවා...ලෙසිනේ..
මෙතනින් ගන්නකො...
හරි ගත්තනේ..මේක රන් කරාම මේ විදියට පෙන්නාවි ඇ..
දැන් ඉතින් බලන් ඉන්නේ නැතුව emi අන්කේ ටයිප් කරලා කැල්කුලේට් දෙන්න..එච්චරයි..
ආ...emi අන්කේ හොයන්න දන්නේ නැති අයත් ඇතිනේ මම වගේ :3
dongle එකේ උඩ පියන ගැලෙව්වම මේ විදියට emi නම්බරේ ඇති..
එහෙම හොයාගන්න අමාරුනම් mobile partner එකේ settings වල diagnostics වල මේ විදියට තියෙන්නේ emi අන්කේ...
එහෙනම් හරිනේ ඔක්කොම..කස්ටිය දැන් වැඩේ කරලා බලල හරියන්නේ නැත්නම් කියන්න ඇ...හරියනවනම් කමන්ට් එකක් දාල යන්න අමතක කරන්නත් එපා හොදේ..ඕනෑම ඩොන්ගල් එකක් අන්ලොක් කරන විදිය ඉල්ලුවොත් විතරක් අපි දෙනවා....එනම් ජයෙන් ජය...
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)