එෆ් බී එකේ පොඩි,සිඟිති,හොර වැඩක් කරමු අනේ...!
ලිව්වේ
Chamithu
6:15 AM
හායි යාලුවනේ...කෝමද ඈ....යාලුවන්ට මඩ ගහන්න එහෙම ආසයි නේහ්....මේ ඒකට වැඩක් තමයි මං කියන්න යන්නෙ...ෆොටෝ එඩිටින් එහෙම කරන්න අපිට අමාරුයිනේද ඈ....ඒත් මේ ක්රමෙන් ලේසියෙන්ම මඩ එහෙම ගහන්න පුලුවන්...ඒ වගේම පොඩි ආතල් එකක් ගන්නත් පුලුවන්...මේකත් පොඩි සයිට් එකකිකින් කරන වැඩක්... :)
කිව්වනෙ මේක සයිට් වලින් වැඩක් කියලා..මේකෙන් මොකක්ද දන්නවද වෙන්නෙ? මේකෙන් වෙන්නෙ අපිට ඕන විදියට එෆ් බී එකේ ඔයාලගෙ ෆ්රෙන්ඩ්ස්ලගෙ නම් එහෙම දාල අපිට ඕන දේවල් ටයිප් කරල එහෙම....පෝස්ට්,ලයික්,කමෙන්ට්ස්,රිලේෂන් ෂිප්ස් වගේ එහෙම මේ සයිට් වල දාන්න පුලුවන් :) ඒව හරියටම පෙන්නන්නෙ එෆ් බී වෝල් එකක දාපු පෝස්ට් එකක් වගේ...පොඩ්ඩක් වත් වෙනස් නැතුව....ඒව ස්නැප් ශොට් ගහල හරි....එ් සයිට් එකෙන් ශෙයාර් කරල හරි එෆ් බී වෝල් එකේ ඔයාට පෝස්ට් කරන්න පුලුවන්... :) තේරුණානේ... :) එහෙනම් කරන හැටි බලමුකෝ...
2. මේ සයිට් එකෙන් ගිහිං එඩිට් කරගන්න...
.මුලින්ම මේ සයිට් එකට ගිහිං එෆ් බී එකත් එක්ක කනෙක්ට් වෙලා... පෝස්ට් එක වගේ පෙන්නන එකේ...නම ක්ලික් කරල නම එඩිට් කරල,ෆොටෝ එක ක්ලික් කරල ෆොටෝ එක එඩිට් කරල,ලයික් එක ක්ලික් කරල ලයික් එඩිට් කරල,කමෙන්නුත් කමෙන්ට් එකේ ක්ලික් කරල ...එඩිටින් කරගන්නකෝ...මේකෙ සුපිරියට එඩිට් කරගන්න පුලුවන් ඒ වගේම...රිලේෂන් ශිප් වගේ දේවල් පවා එඩිට් කරගන්න පුලුවන්...හද්දෙට මඩ පාරවල් ගහන්න,සිඟිති ආතල් ගන්න පුලුවන්...මේ සයිට් වලට ගිහිං එඩිටින් කරන්න ඔයාලට නිකම්ම තේරෙණවනේ...එහෙනම් හරිනේ........
උඩ දාල තියෙන ෆොටෝ එකම් මං මේ වගේ එඩිට් කරගත්තු ෆේක් වෝල් පෝස්ට් එකක්...මංම මට ඕන විදියට ටයිප් කරල එඩිට් කරල දාගත්ත ;) ඔයාලත් කරල බලන්න ... එල
Subscribe to:
Post Comments (Atom)
1 අදහස්:
thanks......
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)