හායි යාලුවනේ...කෝමද ඈ...මේ විදිය ගොඩක් යාලුවොනම් දන්නව ඈ...නොදන්න අයටයි මෙව්ව කියන්නෙ ඈ...fb status එකක් දාද්දි...යටින් ඒකෙ update via එක වැටෙනවනේ......ස්ටැටුස් එක අවසානෙදි යටින්....අපේ යාලුවන්ටත් ඒක තමන්ට ඕන විදියට වෙනස් කරගන්න පුලුවන් මෙතන තියෙන එව්වගෙන් ඔයාල කැමති විදියට..ඔයා කැමති පෝන් එකකින් දැම්ම විදියට....ඒකෙත් අමුතු ලල් එකක් තියෙනවනේද මචංලා...
>>>මුලින්ම මේ පහළ තියෙන ලින්ක් එක කොපි කරගන්නකෝ....
>>>ඊටපස්සෙ ඔය ලින්ක් එකේ රතුපාටට තියෙන අංකෙ වෙනුවට...මේ පහළ තියෙන එව්වයින් ඔයා කැමති එකක,,,,වරහන් ඇතුලෙ තියෙන අංකෙ දාල ලින්ක් එක එඩිට් කරගන්නකෝ....
http://www.facebook.com/dialog/feed?_path=feed&app_id=6628568379&redirect_uri=https%3A%2F%2Fwww.facebook.com&display=touch&to&from_login=1
(ID=අංකෙ)
Skynet (249284985083592)
iPhone (6628568379)
Blackberry (2254487659)
Palm (7081486362)
Sidekick (21810043296)
Sony Ericsson (38125372145)
Xbox LIVE (5747726667)
iPad (112930718741625)
Foursquare (86734274142)
Telegram (140881489259157)
Carrier Pigeon (130263630347328)
Morse Code (134929696530963)
Message in a Bottle (123903037653697)
Commodore 64 (138114659547999)
Your moms computer (132386310127809)
TRS-80 (134998549862981)
K.I.T.T. (129904140378622)
Mind Computer Interface (121111184600360)
eyePhone (110455835670222)
toaster (203192803063920)
microwave (0a5266c8844a1b09211e7eb38242ac2f)
Super Nintendo Entertainment System (235703126457431)
Gameboy Color (180700501993189)
GoD (256591344357588)
Glade Air Freshner (4aeb4db2e8df1cdb7f952b2269afb560)
Strawberry (a4c9fb1708a848c2241674531176209b)
The moon (221826277855257)
Dr. Pepper (eea90d40e1d12565695dbbbdbd5e965b)
Nintendo wii (243870508973644)
Alcohol (250335888312118)
Cheese (218791271497130)
iPod Nano (142039005875499)
Nintendo 64 (236264753062118)
Microsoft Excel (242740155751069)
Linux Ubuntu (220593361311050)
iPhone 5g (211333348912523)
My Bedroom (174811032586879)
Your Mums Bedroom (5f64bbc9ac2f12b983200925da461322)
Lamp (230755826955133)
Your moms anus (b625297b655f0b46c86b68f754b82121)
Refrigerator (250828364944350)
A potato (127926427295267)
Nasa Satellite (31d608d30292175bf7703149699ccb39)
Vibrator (eb4c6d1a60e19a7795da501e1f468035)
Sperm Whale (170318539700306)
Pogo Stick (185103391549701)
Banana Phone (1477a4cd29ec724a3de19be5d26e0389)
Google+ (4d8243dbb7064f88351fe6c809582320)
The Future (108372819220732)
Smoke Signal (134138923334682)
tin cans connected by string (242191299125647)
Pokedex (de3da265cf6976745bb1d60a8c198151)
Telepathy (ea01a57edb26cf1de143f09d45cfa913)
Typewriter (d3d554bf60297cb2c384e3d7cf5a066d)
Harry Potter (b8ebeb983f45eaa0bd5f4f66cad97654)
TARDIS (200439256674396)
Pip Boy (142806259133078)
Mind Control (1dc633368924b3b0b4d08e3f83230760)
Jedi Mind Control (240597869302110)
Telekinesis (224139600960217)
Post-It Note (115227201900831)
GLaDOS (246126362083515)
Ansible (185474028180003)
W.O.P.R (228373497202865)
Airwolf (123944137696757)
HMCS Belafonte (222345601140304)
Hogwarts (2dc1d3004dbc4a67c4b552be3c25ccb0)
>>> එහෙම එඩිට් කරගත්තු ලින්ක් එක ඔයාගෙ වෙබ් බ්‍රවුසරේ ලින්ක් බාර් එකේ පේස්ට් කරල...එන්ටර් බට්න් එක ප්‍රෙස් කරන්නකෝ...ඔව් ඔව් ලින්ක් බාර් එක කියන්නෙ අර වෙබ් ඇඩ්රස් ටයිප් කරන බාර් එක....
>>>>එතකොට මේ ස්ක්‍රීන් ශොට් එකේ වගේ පේජ් එකකට යයි..එතන ඔයාට ඕන දේ ටයිප් කරල ශෙයාර් බටන් එක ක්ලික් කරන්නකෝ...එතකොට ඔයට ඕන විදියට ස්ටැටුව පෝස්ට් වෙනව අනේ...
එතකොට ගාණට ඔයාගෙ වෝල් එකේ ඔයාට ඕන විදියට ස්ටැටුව පෝස්ට් වෙනව අනේ...පහළ ස්ක්‍රීන් ශොට් එකේ වගේ...
ඔයාට යාලුවො පුදුම කරන්න වුනත් පුලුවන් මේ විදියට......කරලම බලන්නකො කැමති අය...ගැටළුවක් තියේනං ඒත් අහන්න ඈ....කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ...අපි කැපුණ එහෙනං..එලස්.
0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)