කෝමද යාලුවනේ මේකත් පොඩි ට්‍රික් එකක්....හැබැයි මේකෙන් පුලුවන් ගෘප් වල තියෙන පෝස්ට් වලට කමෙන්ට් කරන්න විතරයි..ඇත්තටම කිව්වොත් අපි එක්ස්ටේෂන් එකක් භාවිතයෙන් මේක කරන්නෙ..එහෙනම් ඉක්මණටම කරන හැටි බලමුකෝ....
-මේක වැඩ කරන්නෙ Google Chrome & Fire fox බ්‍රවුසර් වලට විතරයි..
-Fire fox - Download Ad-don here - Google Chrome-- Download Add-on here
-ඒ HOLA එක්ස්ටේෂන් එක ඉන්ස්ටෝල් කරගෙන ඉවර වෙලා fb.com යන්නකෝ...ඊටපස්සෙ මෙනුබාර් එකේ පෙන්නන Hola එක්ස්ටේෂන් එකෙ අයිකන් එක ක්ලික් කරන්නකෝ...
-ඊටපස්සෙ රටවල් තෝරන්න එන එකෙන් More ක්ලික් කරල Australia ක්ලික් කරන්නකෝ...
-දැං හරි එහෙනම්...ඊටපස්සෙ ඕන එෆ්බී ගෘප් එකකට ගිහිං ඔයාට ඕන ස්ටිකර්ස් කමෙන්ට් කරන්නකෝ...
ගැටලු තැන් තියේනම් කමෙන්ට් එකක් දාන්නෙපා යාලුවනේ..මං ගියා එහෙනම් බායි ඈ... ;)