හෙලෝ කට්ටිය කොහොමද ඉතින්... හොදින් ඇති කියලා හිතනවා හැමෝම... ඔන්න කවුරුත් පාවිච්චි කරන මුහුනු පොතට අලුත් විශේශාංගයක් එකතු කරලා තියෙනවා.. ඒ ලයික් ඔප්ශන් එකට තවත් එමොජි කිහිපයක්... ආසයි නෙහ්... එහෙනම් කට්ටියම Offical FB ඇප් එකේ Data Clear කරලා ආපහු ලොග් වෙන්නකෝ... නැත්තම් ප්ලේ ස්ටෝර් එකට ගිහින් අප්ඩේට් පාරක් දාගන්න
Subscribe to:
Posts (Atom)