අද අපි කියන්න යන්නෙ අලුත් ගේම් එකක් ගැන 😊
Adventure Quest 3D තමා මේකේ නම. කෙටියෙන් කිව්වොත් Aq3d.
හරි අපි බලමු කොහොමද මේක ගහන්නේ කියලා...
මුලින්ම ප්ලේ ස්ටෝර් එකෙන් බාගමු...
Download Here (Play Store Link)
දැන් ගේම් එක ඕපන් කරලා Email එක ගහලා කැමති පාස් එකක් ගහලා රෙජිස්ටර් වෙන්න..
ඊලගට අපට අපේ Character එක තෝරගන්න,නම,අපේ රූපේ හදාගන්න පුලුවන් Chatacter නම් 3යි තියෙන්නේ වෙනස් වෙනස් පවර්ස් තියෙන්නේ. (ගේම් එකට ගියාම පවර්ස් ඕන වෙලාවට වෙනස් කරගන්න පුලුවන්) දැන් සේව් කරගෙන BattleGround එකට යන්න. දකුනු පැත්තේ උඩින්ම අපට කරන්න ඕන එක පෙන්නනවා ඒකට අනුව වැඩ කරන්න ඕන. පලවෙනි කොටස ඉවර උනාම අපි යනවා අපේ ගමට එතන ඉදන් තමා ගේම් එක පටන් ගන්නේ. අපිට යාලුවොන්ට ඉන්වයිට් දාලා උදව්වට ගෙන්න ගන්න පුලුවන්,එක එක වේපන් ඇදුම් ගන්න පුලුවන්. දකුනු පැත්තෙ ඉරි තුනක් ඇති ඒක ප්රස් කරාම ඔප්ශ්න් එයි ඒකෙන් Friends කියන එකට ගිහින් ඒකේ දෙවෙනි ඔප්ශන් එකට ගිහින් අපේ Summon Code එක කොපි කරගන්න. ඒ කෝඩ් එක ඔයාගෙ යාලුවට දෙන්න එයා අර වගේම Friends කියන ඔප්ශන් එකේ 3 වෙනි ඔප්ශන් එකේ ඒ කෝඩ් එක ගැහුවම යාලුවා ඉන්න තැනට යන්න පුලුවන්.
ඒ ගියාම යලුවෙක් විදියට Add කරගෙන ඕන වෙලාවට ගෙන්න ගන්න එයා ඉන්න් තැනට යන්න පුලුවන්
ගොඩක් කියන්න යන්නෙ නෑ ගහලම තේරුම් ගන්න් පුලුවන්. මුලදි මොංගල් ගතියක් දැනෙයි පස්සෙ පස්සෙ තේරෙයි.
ප්රශ්නයක් තියෙනව නම් කමෙන්ට් කරලා අහන්න 😉
ඊලග පෝස්ට් එකෙන් හම්බෙමු
ලිව්වේ SK