___________________________________________________________________________________
1.)HTML Editor
>>>http://cjzhtml.blogspot.com/<<<
මේ ටූල් එක වැදගත් වෙන්නෙ බ්ලොග් කරන යාලුවන්ට විශේෂෙන්ම...ඔයාගෙ බ්ලොග් එකට ගැජට් එකක් වගේ දාන්න කලින් ඒ කෝඩ් එක ලේසියෙන්ම චෙක් කරගන්න පුලුවන් මේ ටූල් එක භාවිතයෙන් .... HTML,CSS වගෙ කෝඩ් චෙක් කරන්න වගේම ලේසියෙන්ම එඩිට් කරන්නත් පුලුවන්...
>>මුලින්ම >>>http://cjzhtml.blogspot.com<<< වලට යන්නකෝ...
>>බොක්ස් එක ක්ලියර් කරල ඔයාගෙ කෝඩ් එක පේස්ට් කරල පල්ලෙහ තියෙන Preview බට්න් එක ක්ලික් කරන්නකෝ...ඒකෙ රිසල්ට් එක එහා පැත්තෙ බොක්ස් එකෙ වැටෙනව එතකොට...ලේසියෙන්ම එඩිට් කරන්නත් එතකොට පුලුවන්...
______________________________________________________
2.)Meta Tag Generator
>>>http://cjzmetatag.blogspot.com/<<<
මේ ටූල් එකත් බ්ලොග් කරන යාලුවන්ට එහෙම අනිවාර්යෙන්ම වටින ටූල් එකක්...ඔයාට ඕන විදියට ලේසියෙන්ම Meta Tag හදාගන්න පුලුවන් මේ ටූල් එක භාවිතයෙන්...
>>මුලින්ම http://cjzmetatag.blogspot.com/ ටූල් එකට යන්නකෝ...
>>හරියට ඔයාට ඕන විදියට ඩීටේල්ස් දීල Create Meta Tags බට්න් එක ක්ලික් කරන්නකෝ....ඊටපස්සෙ ලැබෙන HTML Tags කොපි කරන් ඔයාට භාවිතා කරන්න පුලුවන්...

3.)URL Decorder&Encorder

මේ ටූල් එකත් බ්ලොග්,කෝඩ් කරන යාලුවන්ට අනිවාර්යෙන්ම වැදගත් වෙන්න පුලුවන්......මේ ටූල් එකෙන් ලේසියෙන්ම URL&Codes ලේසියෙන්ම එන්කෝඩ් කරගන්න වගේම ඩිකෝඩ් කරගන්න පුලුවන්...
>>මුලින්ම >>>http://cjzzscripts.blogspot.com/<<< වලට යන්නකෝ...
>>.ඊටපස්සෙ ඔයාගෙ කෝඩ් එක පේස්ට් කරල කන්වන්ට් කරන්න ඕන Decode Or Encode බට්න් එක ක්ලික් කරන්නකෝ....එතකොට ඒක කන්වෙන්ට් වෙලා වැටෙනව....
______________________________________________________
හරිනේ එහෙනම් ...ගැටලුවක්නම් කමෙන්ට් එකක් දාන්න... අනිවාර්යෙන්ම මේ ටූල් ඔයාලට වැදගත් වෙන්න පුලුවන් සමහර විට...ඔයාගෙ කමෙන්ට් එකනම් අපිට ගොඩක් වටිනව...එහෙනම් මං ගියා..බායි ඈ,...
මේ පෝස්ට් කියවන්නත් අමතක කරන්නෙපා ඈ:-
*ඔක්කම යාලුවො එකපාර ගෘප් එකට ඇඩ් කරන්න අලුත්ම 2014 ස්ක්රිප්ට් එක මෙතනින් ගිහිං බලන්න....
*ඔක්කම යාලුවන්ට එකපාර එෆ්බී පේජ් එකට ඉන්වයිට් කරන්න අලුත්ම 2014 ස්ක්රිප්ට් එක මෙතනින් බලන්න..

0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)