ඔයාල කැමතියිනෙ ඔයාලගෙ එෆ් බී ටයිම් ලයින් එක අනිත් අය අතරෙ පොඩි වෙනසක් එක්ක කැපී පේන්න....ලස්සනට තියාගන්න පුලුවන්නම්....
මේකත් ඒ වගේ විදියක්.....
මං ඔයාලට දෙන්නෙ පොඩි සයිට් එකක්.....
මේ සයිට් එකෙන් පුලුවන් ඔයාලගෙ ටයිම් ලයින් එකේ කවර් ෆොටෝ එකයි ,ප්රොපික් එකයි එකට,ලස්සනට අමුතුම ලයින් එකකට,වෙනසකට එඩිට් කරගන්න .....වෙනසක් තියෙනකොට ලස්සනයිනේ..... :)
මෙතන ක්ලික් කරන්නකෝ
එහෙනම් හරිනේ... :) ජය වේවා!
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)