එෆ්බී ලස්සන ඉමෝෂන් (මූඩ්ස්) ඔයාලටත්.... !
ලිව්වේ
Chamithu
11:49 AM
යාලුවනේ...එෆ්බීවල ඔයාලට....කමෙන්ට්&පෝස්ට් වල පාවිච්චි කරන්න පුලුවන් විදි ටිකක් තමයි අද කියන්නෙ :) හ්ම්ම්....විදි දෙකක්වගේ තමයි මමනං කියන්න දන්නෙ ඉතිං....
බලන්නකො ඔයාලත්....
1.එක විදියක් තමයි...ෆයර් ෆොක්ස් බ්‍රවුසරේ යූස් කරන ඔයාලට ඇඩ් ඔන් එකක් විදියට දාගෙන...කමෙන්ට්&පෝස්ට් වලට ඉමෝෂන් පාවිච්චි කරන්න පුලුවන්...ඒකට මෙතනින් යන්න
ඊටපස්සෙ ඇඩ් ඔන් දාගන්න....
2.එහෙමත් නැත්තං මෙන්න මේ සයිට් එකට ගිහිං ඒකෙන් ඉමෝෂන් කෝඩ් අරගෙන යූස් කරන්න...
ඒකට මෙතනින් යන්න
3.ගූගල් ක්‍රෝම් අයටත් මෙතනින් ගිහිං ඇඩ් ඔන් එක දාගන්න පුලුවන් ඇ
එහෙනං සතුටිං ඉන්න ඈ :)
Subscribe to:
Post Comments (Atom)
1 අදහස්:
එල ඈ :3
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)