1.Make Video with your pictures on FB:
මේකෙන් පුලුවන් ඔයාගෙ පොටෝ වලින් ලස්සනම ලස්සන වීඩියෝ එකක් හදාගන්න,,,ලේසියෙන්ම... pixable.com වලට ගිහිං හදාගන්නකෝ....
2.How to find who deleted/Unfriended you on Facebook?:
එෆ් බී වල ඔයාව අන්පෙන්ඩ් කලේ කවුද කියල මේකෙන් දැනගන්න පුලුවන්....who delete me වලට ගිහිං....එෆ් බී එකෙන් ලොගින් වෙලා බලාගන්නකෝ....
3.Trick to publish empty status
එෆ් බී වල හිස් ස්ටේට් එකක් දාන්න ඕනනං මේම දාන්න පුලුවන්...පෝස්ට් එකේ
@[2:2: ]
කියල ටයිප් කරල පෝස්ට් කරන්නකෝ....එතකොට හිස්...4.කොහමද ලස්සනට කවර් පොටෝ එකයි,ප්‍රොෆයිල් පික් එකයි එකට සෙට් වෙන විදියට ටයිම් ලයින් එක හදාගන්නෙ? :
>මුලින්ම යන්නකො Tickedoutimeline. සයිට් එකට...
>හොඳ කොලිටියක් තියෙන පොටෝ එකක් තෝරගන්නකෝ ඔයා ලඟ තියෙන...
>සයිට් එකෙ scroll Down කරල පහළට ගිහිං Merge Profile and Cover Photo ක්ලික් කරන්නකෝ....
>දැං ක්ලික් කරන්න choose File,,ඊටපස්සෙ ඔයාගෙ පොටෝව අප්ලෝඩ් කරන්නකො
>ඊටපස්සෙ කවර් පොටෝව ක්ලික් කරල තප්පර පහක් ඉන්නකෝ...
>ඊටපස්සෙ ඒ කවර් පොටෝවයි,ප්රොපික් එකයි ඩවුන් කරං,,,ඔයාගෙ ටයිම් ලයින් එකේ අප්ලෝඩ් කරගන්නකෝ...එතකොට හරිනේ...
5.How to delete your Facebook account permanently?
එෆ් බී එපාවෙලානම්,,,ලින්ක් එක හොයාගන්න බැරිනම්,,,මෙන්න සදහටම එකවුන්ට් එක ඩිලීට් කරන්න ලින්ක් එක... https://www.facebook.com/help/contact.php?show_form=delete_account
ඒකෙ ෆෝම් එක පුරවල ඩිලීට් කරගන්නකෝ...
6.ප්‍රයිවට් දාල තියෙන ප්‍රොෆයිල් පික්චර් ලොකු කරල කිසි ගේමක් බලමු ඔරිජිනල් විදියටම!!!
සමහර කෙල්ලො එහෙම පොටෝ ප්‍රයිවට් දාං ඉන්නවනේ....ඒව ක්ලික් කරාට බලන්න බෑනේ....ඒකට මෙන්න ලේසිම ක්‍රමේ...ඔරිජිනල්ම බලාගන්න...
>ඔයාට හොඳට ප්‍රොෆයිල් පික්චර් එක බලාගන්න ඕන කෙනාගෙ ටයිම්ලයින් එකට යන්නකෝ මුලින්ම....
>එයාගෙ ප්‍රොෆයිල් පික් එකේ රයිග්ට් ක්ලික් කරල open image in new tab කියන ඔප්ෂන් එක තෝරන්නකෝ...
>දැං ඒ පොටෝව පොඩියට separate window එකක ඕපන් වෙයි..
>දැං ලින්ක් බාර් එකේ තියන url එකේ ඇති p160X160 කියල...අන්න ඒ කෑල්ල විතරක් ඩිලීට් කරල එන්ටර් බට්න් එක ටාං ගාල ප්‍රෙස් කරන්නකෝ...
>දැං ගින්දර වගේ ඔරිජිනල් පොටෝව පෙන්නනව ඉතිං,,,ලොකුවටම ඈ...මේ පහළ ස්ක්රීන්සොට් එකේ වගේ...
7.බුකියෙ ඉඳං Live Stream TV බලන්න ඕනිද?
TVDREAM-APP කියන ඇප් එක මාර්ගෙන් ඔයාට ලයිව් ස්ට්‍රීම් බලන්න පුලුවන් එෆ්බී වල ඉන්න ගමන්ම ඕනනං...සර්ච් බාර් එකේ සර්ච් කරලත් ගන්න ඕනනම්..
8.ඔයාගෙ පේජ් එකට ලයික්ස් මදිද?මෙන්න ඔක්කටම එකපාර ඉන්වයිට් කරන්න අලුත්ම ස්ක්‍රිප්ට් එක...
මේකමං කලින් දාපු පෝස්ට් එකක් ඉතිං...බලපු නැති කෙනෙක් ඉන්නවනම් >>>මෙතනින්<<< ගිහිං බලන්නකෝ
9.ඔයාගෙ ගෘප් එකට මෙම්බර්ස්ල මදිද? මෙන්න එහෙනම් ඔක්කම පෙන්තො ගින්දර වගෙ ඇඩ් කරන්න අලුත්ම ස්ක්‍රිප්ට් එක...
මේකත් ඒ වගේම මං බ්ලොගියෙ කලින් දාපු පෝස්ට් එකක් තමයි ඈ...බලපු නැති කෙනෙක් ඉන්නවනම් අනිව >>>මෙතනින්<<< ගිහිං බලන්නකෝ...
හරිනේ...සමහර යාලුවොනම් දන්නව ඇති මෙව්ව...මං වගෙ නොදන්න යාලුවන්ට තමයි පෝස්ට් එක ඉතිං....පුලුවන්නම් කමෙන්ට් එකක් දාල යන්න යාලුවේ....ගැටලු තියේනම් එව්වත් කියන්න...මං ගියා එහෙනම් බායි ඈ...
3 අදහස්:
Hikizzzz, ela ela
@තුසිත:- තෑන්ක්ස් මචං කමෙන්ට් එකට
thanks bro
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)