කොහොමද යාලුවනේ....ඔයා ලඟත් එෆ් ගෘප් එකක් අනිවාර්යෙන්ම ඇතිනේ.......නැත්තං හොඳම යාලුවෙක්ගෙ ගෘප් එකකට හරි...ඔයාගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න ඔක්කම යාලුවො එකින් එක ඇඩ් කරන්න ගියාම එපාවෙනවනේ.....මෙන්න ඒකට හොඳම ක්‍රමේ....යාලුවො ඔක්කම එකපාර ගින්දර වගේ ඔයා කැමති ගෘප් එකට බස්සන්න....මේකත් ජාව කේතයක්.....මේක Opera,chrome,firefox යන බ්‍රවුසර් 3ටම වැඩ... කරන්නෙ මෙහෙමයි එහෙනම්....
>>>මුලින්ම ඔයාගෙ එෆ් බී එකවුන්ට් එකට ලොග්වෙලා...ඔයාට යාලුවො ඔක්කම එකපාර ඇඩ් කරන්න ඕන ඔයා කැමති Group එකට යන්නකෝ....
>>>මේ පහළ තියෙන කෝඩ් එක මුළුමනින්ම කොපි කරගන්නකෝ.....ඒ කිව්වෙ Ctrl+A ප්‍රෙස් කරල ඔක්කම සිලෙක්ට් කරගෙන Ctrl+C ප්‍රෙස් කරල ඔක්කම එකපාර කොපි කරගන්නකෝ......
>>>.ඊළඟට ,,, *Google chrome වෙබ් බ්‍රවුසරය භාවිතා කරන අය F12 බට්න් එක ප්‍රෙස් කරල console බොක්ස් එක අරගෙන අර කොපි කරගත්ත කෝඩ් එක ctrl+v ප්‍රෙස් කරල පේස්ට් කරල එන්ටර් බට්න් එක ප්‍රෙස් කරන්නකෝ....
,,,,,,*ඒ වගේම Firefox වෙබ් බ්‍රවුසරය භාවිතා කරන අය Ctrl+Shift+K ප්‍රෙස් කරල Console බොක්ස් එක අරගෙන කොපි කරගත්ත කෝඩ් ctrl+v ප්‍රෙස් කරල පේස්ට් කරල එන්ටර් බට්න් එක ප්‍රෙස් කරන්නකෝ....
*ඒ වගේම Operamini වෙබ් බ්‍රවුසරය භාවිතා කරන අය write click කරල එතනින් Inspect element ක්ලික් කරන්නකෝ....ඊටපස්සෙ එන බොක්ස් එකේ Console ටැග් ක්ලික් කරල....කොපි කරගත්ත කෝඩ් ctrl+v ප්‍රෙස් කරල පේස්ට් කරල Enter බට්න් එක ප්‍රෙස් කරන්නකෝ....
>>>දැං ඉතිං එන්ටර් බට්න් එක ප්‍රෙස් කරපු ගමන් ඔක්කම යාලුවන්ව ඇඩ් වෙන්න පටංගන්නව....ඉක්මණට....හිරවීම් එහෙම වෙන්නෙ නැ....ලේසියෙන් ඇඩ් වෙනව....එකවුන්ට් එකට මොනවත් වෙන්නෙත් නෑ....ඇඩ් වෙලා ඉවරවුණාම හරි...ඔයාට ඕන ගාණට ඇඩ් වුණාම හරි...F5 බට්න් එක ප්‍රෙස් කරල නැත්තං රයිග්ට් ක්ලික් කරල....පේජ් එක රීෆ්රෙෂ් කරගන්නකෝ... (last update 2014/Nov/2)
එහෙනම් මං ගියා ඈ....අවුලක්නම් ගැටළුවක්නම්....කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්නෙපා ඈ...ඒ වගේම අපේ පේජ් එකට ලයික් එකක් දාල....ඔයාගෙ අදහසක් කමෙන්ට් එකක් විදියට දාල යන්න අමතක කරන්නෙපා යාලුවේ....ඔක්කටම එෆ් බී පේජ් එකට ඉන්වයිට් කරන විදිය දැනගන්න ඕනනම් මෙතනින් බලන්නකෝ...
බායි ඈ...
7 අදහස්:
patta bn godak add wenwa eka wara
meka nam supiri bn hdhapu ekaata gdk thanx,,,,,,, (Y)
The person you just tried to add is already a member of this group. mehema error akak enawane bn.mokada karanne?
shopping: ඒ එරර් එකක් නෙමේ මචං...ඒකෙ තේරුම ඔයාගෙ ඒ ෆ්‍රෙන්ඩ්ස්ල කලින් ඉඳලම ගෘප් එකට ඇඩ් වෙලා ඉන්නව කියන එක...ටිකක් වෙලා හිටියම ඇඩ් වෙලා නැති අයව ඇඩ් වෙයි...ට්‍රයි කරල බලන්න!
එල මචන්
maco.. mama me step eka kala but error ekak enawa
"Unable to get property 'innerHTML' of undefined or null reference" kia mokada awula
Unable to get property 'innerHTML' of undefined or null reference"
mehma error ekak enawane..
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)