මේක නම් මචං ගොඩක් දන්නා උදවිය කියන්න යන්නේ නෑ මොකද ඒයාලටත් නැති වෙයි කියලා උබලත් මේක පුළුවන් තරම් ඉක්මනින් කරගන්නවන්ම් හොදයි මොකද මේක කවදා නවතීද කියන්න බෑ බන්ස්.....හැබැයි මුලින්ම කියන්නම් මේක මම දන්න තරමින් අපිට ගන්න පුළුවන් එක සිම් එකකට එක පාරක් විතරයි....ඒ නිසා සිම් දෙක තුනක් ගත්තද පාඩුවක් වෙන එකක් නෑ උබලට.......
හරි දැන් වැඩේට බහිමුකො....මුලින්ම හච් සිම් එක ෆෝන් එකට දාලා *400# ඩයල් කරන්නකෝ ආ එතකොට එයි පොඩි msg එකක්.....හරි දැන් *344# ඩයල් කරලා බලන්නකෝ එතකොට එන බැලන්ස් msg එකේ තියෙයි mb 500 ක් තියනවා කියලා...දැන් ඉතින් බුකි නෙට් එල්ලිලා හිටපන්ලා පුතේ :3 ;) එල එනම් අයි මේ වගේම පොස්ටුවකින් සැට් වෙමු එහෙනම් බායි ඕල් :D අපිට ලයික්කුවකුත් දාලම යන්න එහනම් ඇ :3
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)