කෝමද යාලුවනේ...මෙන්න මං තවත් අලුත් ස්ක්‍රිප්ට් එකක් අරං ආව...මේ ස්ක්‍රිප්ට් එකෙන් වෙන්නෙ ඔයාගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න හැම යාලුවෙක්ගෙම වෝල් එකේ ඔයාට ඕන පෝස්ට් එක විනාඩියෙන් පෝස්ට් කරන්න පුලුවන්...ලේසියෙන්ම...සුභ පැතුමක් වගෙ හැම යාලුවෙක්ටම කරන්න අමාරුයිනෙ නිකංනම්...ඒත් මේ ස්ක්‍රිප්ට් එකෙන් ලේසියෙන්ම කරන්න පුලුවන්....ඒ වගේම 100% ක් වැඩ...එහෙනම් කරන්නෙ මෙහෙමයි....
..
>>>මුලින්ම ඔයාගෙ එෆ් බී එකවුන්ටියට ලොග් වෙලා හෝම් පේජ් එකට යන්නකෝ....ඒ කියන්නෙ www.facebook.com වලට.....
>>>මේ පහළ තියෙන කෝඩ් එක Ctrl+A ප්‍රෙස් කරල ඔක්කම සිලෙක්ට් කරගෙන Ctrl+C ප්‍රෙස් කරල ඔක්කම එකපාර කොපි කරගන්නකෝ......
>>>.ඊළඟට ,,, *ගූගල් ක්‍රෝම් බ්‍රවුසරේ භාවිතා කරන අය f12 බට්න් එක ප්‍රෙස් කරල console box එක අරගෙන අර කොපි කරගත්ත කෝඩ් එක ctrl+v ප්‍රෙස් කරල පේස්ට් කරල එන්ටර් බට්න් එක ප්‍රෙස් කරන්නකෝ....
,,,,,,*ඒ වගේම ෆයර් ෆොක්ස් වෙබ් බ්‍රවුසරය භාවිතා කරන අය Ctrl+Shift+K ප්‍රෙස් කරල කොන්සෝල් බොක්ස් එක අරගෙන කොපි කරගත්ත කෝඩ් ctrl+v ප්‍රෙස් කරල පේස්ට් කරල එන්ටර් බට්න් එක ප්‍රෙස් කරන්නකෝ....
*ඒ වගේම ඔපෙරාමිනි පාවිච්චි කරන අය රයිග්ට් ක්ලික් කරල Inspect Element තෝරල එන බොක්ස් එකට කෝඩ් එක පේස්ට් කරල එන්ටර් ප්‍රෙස් කරන්නකෝ......
>>>එතකොට පල්ලෙහ වගෙ බොක්ස් එකක් එනව...එතන ඔයා කැමති පෝස්ට් එක ටයිප් කරල....post බට්න් එක ක්ලික් කරන්නකෝ...එතකොටම පෝස්ට් වෙන්න පටං ගන්නව...ඉක්මණටම එකින් එක පෝස්ට් වෙනව....
>>>ඔක්කගෙම පෝස්ට් වුනාට පස්සෙ F5 බට්න් එක ප්‍රෙස් කරල හරි...රයිග්ට් ක්ලික් කරල හරි....පේජ් එක රීෆ්රෙෂ් කරගන්නකෝ...එතකොට ඔක්කම හරි....ගානට ඔයාගෙ පෝස්ට් එක පෝස්ට් වෙලා තියෙයි...
එහෙනම් අපිගියා ඈ...ගැටලුවක්නම් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්නෙපා ඈ,...බායි ඈ.....
1 අදහස්:
නියමයි මචන්
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)