අද නිකම් ඉන්න එකේ තව පෝස්ට් එකක් දාන්න හිතුව...ඔයාට ඕන නමකින් ලොකුම ලොකු ටෙක්ස්ට් හාට් එකක් ලේසියෙන්ම හදාගන්න තමයි ඔයාලට මේ ටූල් එක...ඒ වගේම ඒ ටෙක්ස්ට් එක කොපි කරගෙන ඔයාලට එෆ් බී එකේ,ට්විටර් වල ස්ටේට්ස් එකක් විදියට පෝස්ට් කරන්න වගේම,,,,කමෙන්ට් කරන්නත් පුලුවන්...ඒ වගේම සිංහල වචනෙකෙනුත් මේ ටෙක්ස්ට් හාට් එක ඔයාට හදාගන්න පුලුවන්...එහෙනම් ඔයාගෙම කියල ටෙක්ස්ට් හාට් එකක් දැංම හදාගන්නකෝ.......
.
1.මුලින්ම ඔයාට ඕන වචනෙ පොඩි බොක්ස් එක වගෙ චූටි බාර් එකේ ටයිප් කරල Create Heart බට්න් එක ක්ලික් කරන්නකෝ.....
2.ඊටපස්සෙ ලොකු බොක්ස් එකෙ හාට් එක සුටුස් ගාල හැදිල වැටෙයි...
3.ඒ ටෙක්ස්ට් හාට් එක කොපි කරන් ඔයාට ඕන විදියට කැමති විදියකට පෝස්ට් කරගන්නකෝ එහෙනම්......
Text to Heart Generator Tool
|
1 අදහස්:
e kohomada oka dagaththe?
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)