හායි ගායිස් ඔන්න මේ දවස් වල එෆ් බී අලුත් ලුක් එකකින් ඇවිල්ලා නේ
ඒ හින්දා අපි ඔයාලට දෙනවා පරණ විදියටම එෆ් බී එක ගන්න විදිය
පරණ කිව්වේ මේකෙන් පුළුවන් පරණම ස්ටයිල් එක,දැන් තියෙන එකට කලින් එක කියන දෙකම ගන්න
ඔන්න ඕකයි සීන් එක
මුලින්ම පහත ලින්ක් එකෙන් ගිහින් ඇඩෝන් එක ඉන්ස්ටෝල් කරගන්නකො
හරිනේ දැන් බ්‍රවුසර් එක රීස්ටර්ට් කරන්න
දැන් ප්‍රොෆයිල් එහෙම පරණ විදියටනේ තීන්නේ
දැන් එෆ් බී සෙටින්ග් වලට යන බට්න් එක ඔබන්නකෝ දැන් ඇති Social Reweaver කියලා එක ක්ලික් කරලා ඔයාට ඕන විදියට චැට්,ප්‍රොෆයිල් එක එහෙම වෙනස් කරගන්න....
එහෙනම් අපි ගියා බායි.....!
අවුලක් ආවොත් මට මැසේජ් එකක් දාන්න
0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)