කෝමද යාලුවනේ...මේක පොඩ්ඩක් පරණ ට්‍රික් එකක් ...ඒත් නොදන්න යාලුවො ඉන්නවනෙ මං වගෙ....එයාලටත් කියල දෙන්න හිතුන නිසයි මේ පෝස්ට් එක දැම්මෙ....මේකෙන් ඔයාගෙ වෝල් එකට අමුතුම ලස්සනක් ගන්න පුලුවන් ඔයාට කැමතිනම්...එහෙනම් ලේසියෙන් කරන හැටි බලමුකෝ.....
.
>>මුලින්ම ඔයාට ලස්සනට ඩිසයින් කරගන්න ඕන ඔයා කැමති ඕනම පොටෝවක් තෝරගන්නකෝ....ඊටපස්සෙ http://www.imagesplitter.net/ කියන සයිට් එක යන්නකෝ.....
>>ඒ සයිට් එකෙ මැද හරියෙ තියෙන Click here to selec your image ක්ලික් කරල ඔයාට ඕන පොටෝව අප්ලෝඩ් කරගන්නකෝ...ඊටපස්සෙ Upload image බට්න් එක ක්ලික් කරන්නකෝ....දැං අප්ලෝඩ් වෙයි නිකංම...
>>එතකොට ඔයාව Convert and Resize කියන පේජ් එකට ඇදී යයි...ඔයා එතනදි ඔයාගෙ පොටෝව 321*322 ෆෝමැට් එකට හදාගන්න ඕන...
CONVERT AND RESIZE
UPLOAD IMAGE
ඒ කියන්නෙ ඔයත keep proportipns කියන තැන ටික් එක අයින් කරල...width වලට 321 වගේම Height වලට 322 දීල Resize Image බට්න් එක ක්ලික් කරල ඒ ගාණට හැදෙන පොටෝව සේව් කරගන්න...
>>ඊටපස්සෙ ඔයා ආයෙ සයිට් එකේ හෝම් පේජ් එකට යන්න....ඊටපස්සෙ ඔයා දැං සේව් කරගත්ත පොටෝව ආයෙ අප්ලෝඩ් කරගන්නකෝ.....අප්ලෝඩ් කරගෙන ඉවරවෙලා SPLIT IMAGE පේජ් එකට යන්නකෝ...
>>ඊටපස්සෙ ඔයා ආයෙ සයිට් එකේ හෝම් පේජ් එකට යන්න....ඊටපස්සෙ ඔයා දැං සේව් කරගත්ත පොටෝව ආයෙ අප්ලෝඩ් කරගන්නකෝ.....අප්ලෝඩ් කරගෙන ඉවරවෙලා SPLIT IMAGE පේජ් එකට යන්නකෝ...
(1)-0-0, (1)-0-1, (1)-0-2 ......... (1)-2-1, (1)-2-2. - See more at: http://www.tricks99.com/2013/07/design-facebook-profile-wall-attractive-stylish-way.html#sthash.3RNmgoTV.dpuf
(1)-0-0, (1)-0-1, (1)-0-2 ......... (1)-2-1, (1)-2-2. - See more at: http://www.tricks99.com/2013/07/design-facebook-profile-wall-attractive-stylish-way.html#sthash.3RNmgoTV.dpuf
Upload Image File
Upload Image File
Upload Image File
(1)-0-0, (1)-0-1, (1)-0-2 ......... (1)-2-1, (1)-2-2. විදියට...>>දැං ඔයාගෙ එෆ් බී එකවුන්ට් එකට ලොග්වෙලා...ඔයාගෙ වෝල් එකට යන්නකෝ....දැං ඔයා ඒ ෆොටෝ කෑලි 9 අප්ලෝඩ් කරගන්න ඕන...ඒ අන්තිමේ ඉඳං මුලට....පෝස්ට් දාන තැන (1)-2-2,(1) -2-1....ඉඳල (1)-0-0 වෙනකම් අප්ලෝඩ් කරගන්න ඕන...අන්තිමේ ඉඳල මුලට ඈ...පිළිවෙලට ඈ...ඊටපස්සෙ පෝස්ට් බට්න් එක ක්ලික් කරන්නකෝ.....
>>ඊටපස්සෙ ඔයා මුලින්ම අප්ලෝඩ් කරගත්ත පොටෝ කෑල්ල (ඒ කියන්නෙ (1)-2-1 ) ඕපන් කරගන්නකෝ....ඊටපස්සෙ එඩිට් ටැගින් තෝරල ඔයාව ටැග් කරගන්න...ඒ විදියට පිළිවෙලට ඔයාව ටැග් කරගන්නකෝ.....ෆිනිෂ් ටැගින් දිදී පිළිවෙලට ඈ....(1)-2-2,(1) -2-1....ඉඳල (1)-0-0 වෙනකම්ම ටැග් කරගන්න....එහෙනම් හරි...දැං ලස්සනට වැටිල ඇති.....
හැබැයි අනිත් අය ඔයාව පොටෝ වලට ටැග් කරද්දි ඔයාගෙ මේ ඩිසයින් එක නැති වෙන්න පුලුවන්...ඒ නිසා මෙතනින් ගිහිං Tagging Review=Enabled. කරගන්නකෝ....හරිනේ....
එහෙනම් හරිනේ...අවුල් තැනක් තියේනං කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ....එහෙනම් මං ගියා....ඔයාලගෙ අදහස් අපිට ගොඩක් වටිනව යාලුවනේ.... බායි ඈ.... ;)
Tagging Review = Enabled.
0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)