කෝමද ඉතිං යාලුවනේ....අපිත් එක්ක ඉඳපු,නොඉඳපු හැම රත්තරං යාලුවෙක්ටම ශ්රී සුභ අලුත් අවුරුද්දක් වේවා!!!....එෆ් බී එන යාලුවන්ට අනිවාර්යෙන්ම ශෝර්කට් කී ප්රයෝජනවත් වෙන්න පුලුවන්....ශෝර්කට් කී ගැන දන්න යාලුවොත් ඉන්නවනේ...නොදන්න යාලුවොත් ඉන්නවනේ....හැබැයි නිසැකවම මේ ශෝට්කට් කී ගැන දැනගෙන ඉන්නවනම් ඔයාට එෆ් බී වැඩ ගොඩක් පහසුවෙන් වගේම ඉක්මණට කරගන්න පුලුවන්....එහෙනම් ඔයත් මේ පෝස්ට් එකෙන් ශෝට්කට් කී ගැන දැනගන්නකෝ.....
Complete List of Facebook Shortcut Keys All Browsers
.
.
Alt+m Or Shift+Alt+m New MessageAlt+0 Or Shift+Alt+0 Help Center
Alt+1 Or Shift+Alt+1 Home Page
Alt+2 Or Shift+Alt+2 Profile Page
Alt+3 Or Shift+Alt+3 Manage Friend List
Alt+4 Or Shift+Alt+4 Message List
Alt+5 Or Shift+Alt+5 Notification Page
Alt+6 Or Shift+Alt+6 Account Settings
Alt+7 Or Shift+Alt+7 Privacy Settings
Alt+8 Or Shift+Alt+8 Facebook Fan Page
Alt+9 Or Shift+Alt+9 Facebook Terms
Alt+? Or Shift+Alt+? Search Box
හරිනේ එහෙනම්....අවුලක්නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ.....ඔයාලගෙ අදහස් අපිට ගොඩක් වටිනව යාලුවනේ...එහෙනම් බායි ඈ......
0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)