ඔන්න යාලුවනේ ගොඩ දෙනෙක්ට ගැටළුවක් උන දේකට පිලියමක් ගෙනාවා... සමහර අයගේ ප්ලේ ස්ටෝර් එක වැඩ නෑ තවත් අයගේ එරර් එනවා තවත් අය අනින්ස්ටෝල් කරලනේ ඒම උනාම අපිට ඕන ඇප්ස් ගන්න බැරි වෙනවා :( වෙන සයිට් වලින් ගන්න පුළුවන් කියලා ඔයාලා කියයි ඒත් ඒවා සේෆ්ටි නෑ
Subscribe to:
Posts (Atom)