හෙලෝ යාලුවනේ ඔන්න අපි ආපහු බ්ලොගේ වැඩ පටන් ගත්තා :) ඔන්න අද අරන් ආවේ පොඩි ගැජට් එකක් අපි හැමදාම කොම් එකේ මවුස් පොයින්ටර් එක හැමතැනම අරන් යනවනේ කෝමෙන් කෝම හරි පට්ට දුරක් අරන් යනවනේ
අපි එහෙනම් බලමු කොච්චර දුර අරන් යනවද කියලා
මුලින්ම බාගන්නකො පහලින්
මෙතනින් ගන්න (7.5 MB)
එහෙනම් අපි ගියා බායි :)
ලිව්වේ SanDeep KaLHaRA
0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)