ඔන්න යාලුවනේ ගොඩ දෙනෙක්ට ගැටළුවක් උන දේකට පිලියමක් ගෙනාවා... සමහර අයගේ ප්ලේ ස්ටෝර් එක වැඩ නෑ තවත් අයගේ එරර් එනවා තවත් අය අනින්ස්ටෝල් කරලනේ ඒම උනාම අපිට ඕන ඇප්ස් ගන්න බැරි වෙනවා :( වෙන සයිට් වලින් ගන්න පුළුවන් කියලා ඔයාලා කියයි ඒත් ඒවා සේෆ්ටි නෑ
ඒ නිසා PC අය පහලින් දීලා තියෙන ලින්ක් එකට ගිහින් ප්ලේ ස්ටෝර් ඇප්ස් ලින්ක් එක දීලා ඒක බාගන්න
මෙතනින් යන්න
0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)