යාලුවනේ...ඔයාල දන්නව එෆ්බී වල සමහර කොල්ලො (අසහනේ තියෙන උන්) කෙල්ලන්ගෙ එකවුන්ට් හදං එනව නෙට් එකෙන් උස්සපු ප්රොපික් වලට දාගෙන.....ඒ වගේම සමහර කෙල්ලොත් එහෙම නෙට් එකෙන් උස්සපු ප්රොපික් දාගෙන....මේ ඒ විදියට ප්රොපික් එක මාර්ගෙන් ෆේක් එකවුන්ට් අල්ලන්න පුලුවන් විදියක් තමයි...
මුලින්ම ප්රොපික් එකේ (පිංතූරෙ) කොමට සේව් කරගෙන හරි,ප්රොපික් එකේ ලින්ක් එක හරි කොපි කරගෙන ෴මෙතනින් යන්න෴ ...
ඊටපස්සෙ ඔය සර්ච් බාර් එකේ අයිනෙන් අප්ලෝඩ් කරල හරි,ලින්ක් එක පේස්ට් කරල හරි එන්ටර් ප්‍රෙස් කරන්න...
ඊටපස්සෙ ගූගල් එකෙන් ඒ ෆොටෝ එක තියෙන සයිට් ඔක්කම පෙන්නයි....
නෙට් වල තියෙනවනං ඉතිං ඒක ෆේක් වෙන්න ඕනනේ :3
Subscribe to:
Post Comments (Atom)
2 අදහස්:
machan meka tikaka therenawa madi wage ne..............
අවුල් තැන කියන්න බං :)
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)