හරි කස්ටිය බලනවා එතිනෙ මම කවුද කියලා මම තමා මෙ බ්ලොග් එකට අලුතෙන් සෙට් උන ගැස්ටා.......අද මම කියන්න යන්නෙ ටිකක් වැඩගත් දෙයක් ගැන..........ඒ අපේ pc එක ස්පීඩ් කරලා තියාගන්න හැටි එකට ගොඩක් විදි තියෙනවා එකක් තමා අපේ pc එකේ අපි කරන හැම දෙකින්ම ඉතුරුවෙන ටෙම්පොරි දත්ත ඩ්ලිට් කිරීමෙන්....මුලින්ම මේ ලින්ක් එකට ගිහින් මේ සොෆ්ට්වෙයා එක ඩොවුන්ලෝඩ් කරගන්නකො.......
මෙතනින් බාගන්නකො
දැන් මේක ඩොබ්ල ක්ලික් කරලා ඕපන් කරගන්නකො.....ඊට පස්සේ මේ පින්තුරේ තියෙන විදියට හැම එකක්ම ටික් කරනනකෝ......
.........................................පින්තුරේ පොඩි නම එක උඩ ක්ලික් කරලා බලන්නකො.....................................
හරි දැන් යට තියෙන run cleaner කියන එක ප්‍රෙස් කරනනකෝ.......හරි දැන් ඔයාගේ pc එකේ තියෙන හැම ට්ම්පොර්යි ෆ්යිල් එකක්ම ඩිලීට් වෙනවා........හරි දැන් ඔය ඩ්ලිට් වෙන එක ඉවර උනාට පස්සේ පෙන්නාවී කොච්චර ඩිලීට් උනාද කියලා.......
මගේ නම් කලින් කරපු හින්ද දැන් පොඩ්ඩයි තියෙන්නේ........දැන් පොඩ්ඩක් කොම් එක යුස් කරලා බලන්නකෝ කොහොමද කියලා..........තව දෙයක් කියන්න ඕනේ මේ ක්‍රමේ විතරක් නෙමේ තව ගොඩක් ක්‍රම තියෙනව pc එක ෆාස්ට් තියාගන්න......හරි එහෙනම් සුබ අයිත් මේ වගේ ට්‍රික් එකක් අරන් එන්නම්.......
අවුලක් ද කොමෙන්ට් එකක් දාල යන්නකෝ.......
Subscribe to:
Post Comments (Atom)
1 අදහස්:
පට්ටයි ආහ්...තෑන්ක්ස් බං :)
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)