ඩූම් බචාලේ ^_^... ඈං ඈ බෘං බෘං.....මෙන්න ඈ...කස්ටිය බලං ඉඳපු ෆිලුම...නොදන්න කෙනෙක් නෑනි ඩූම් 3 ෆිලුම ගැන...ආසයිනේ.. ගින්දර වගේ ෆිලුමනේ......අමිර්ගෙ ඇක්ෂන්,කටරිනාගෙ හොට් හොට් ඇක්ටිං... ඒ වගේම ෆිල්ම් එක නිෂ්පාදනය කලේ ආදිත්‍ය චොප්රා....
ඒ වගේම Vijay Krishna Acharya ගේ තමයි අධ්‍යක්ෂණය වගේම පිටපතත්....කලින් ෆිල්ම් දෙකේම වගේම අභිෂේක් බච්චන්&උදේ චොප්රා තමයි ෆිල්ම් එකේ පොලිස් නිලධාරින්ගෙ චරිතෙට පන පොවන්නෙ...ඒ වගේම ෆිල්ම් එක රිලීස් වෙලා දින 3ක් වැනි පොඩි කාලයකදිම ඉන්දීය රුපියල් කෝටි 200ක් වැනි විශාල ආදායමක් ඉපයීමට සමත් වෙලා තියනව..... ෆිලුම බලන්න කැමති අය බාගන්නකො එහෙනං....
..... මේ පහළ ලින්ක් එකෙන් ගිහිං...
>>>Link here (click here)<<<
මෙන්න trailar එක....
0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)