ඔන්න නොනවත්වා තවත් පොස්ට් එකක් දාන්න ආවා CJz zone එකේ අපේ අඩු කතා වැඩි වැඩනේ
මේක ක්රෝම් එකට විතරලු වැඩ ඈ
මේකෙන් අලුත් ස්මයිලීස් එහෙම ගොඩක් තියෙනවා චැට් බොක්ස් එකත් ලොකුයි
මුලින්ම මේක ක්රෝම් එකට ADD කරගන්නකො
Add To Chrome (Click Here)
මෙන්න මෙහෙමයි චැට් කරද්දී පෙන්නන්නේ
දැන් ඕක බ්රවුසර් එකට එකතු උනා නම් බරවුසර් එක Restart කරන්නකෝ දැන් චැට් පාරක් දාලා බලන්න
0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)