හායි ඈ..එෆ් බී එකේ එක එක හේතු නිසා සමහර යාලුවො අන්ෆ්රෙන්ඩ් කරනවනේ...ගොඩක් අඳුරන යාලුවොනම් අන්ෆ්රෙන්ඩ් කරපු ගමන් හොයාගන්න පුලුවන්....ඒත් මේ මං කියන්නෙනං එක සයිට් එකක් මාර්ගයෙක් හොයගන්න පුලුවන් විදියක් ගැන...
^> මේ පහළ සයිට් එකෙන් ගිහිං ඒ සයිට් එකට එෆ් බී එකෙන් කනෙක්ට් වෙන්නකෝ....ලේසියෙන්ම කනෙක්ට් වෙන්න පුලුවන්...කනෙක්ට් වුණාට පස්සෙ දවසක් ඇතුළත වගේ අන්ෆ්රෙන්ඩ් කරපු අයව සයිට් එකෙන් පෙන්නනව...
ඒ වගේම ඒ සයිට් එකත් එක්ක කනෙක්ට් වුණාට පස්සෙ නම් කනෙක්ට් වුණ දවසෙ ඉඳලමවගේ අන්ෆ්රෙන්ඩ් කරපු උන්ව පෙන්නනව...
>>>මෙතනින් යන්නකෝ (Click here) <<<
එහෙනං එල ඈ...කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ....
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)