කඩියා වගේ සිංහල ට්යිප් කරමු.......
ලිව්වේ
Anonymous
7:47 PM
හරි අද මම ඔයාලට කියන්න යන දෙය ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා... අද මම කියන්න යන්නේ සිංහෙලෙන් ට්යිප් කරන්න පහසු විදියක් ගැන......එ තමා සිංග්ලිෂ් ට්යිප් කරලා සිංහල අකුරු ගැනීම.....එ කියන්නේ මෙන්න මේ වගේ....
ado uba koheda inne?
------------------------
ඕක මම කියන සොෆ්ට්වෙයාර් ඒකෙන් ටයිප් කලාම මෙන්න මේ විදියටයි එන්නේ...
අඩෝ උබ කොහෙද ඉන්නේ?
------------------------------
ඉතින් දැන් මම වැඩේට බහින්නයි යන්නේ මේකට ක්රම ගොඩක් තියෙනවා එකක් තමා ඔන්ලයින් වෙබ් වල ටයිප් කිරීම මම එකටත් ලින්ක් ටිකක් දෙන්නම්කො......
1.පලවෙනි ක්රමය
මේ තියෙන්නෙ එක සයිට් එකක්
මේක තව එකක්
ඔය දෙකේම තියෙන්නෙ අර මම කියපු විදියට ගිය ගමන් ටයිප් කරගෙන යන්න තමා .....
හරි ඉස්සර නම් මමත් යුස් කලේ ඕවා තමා එත් දැන් යුස් කරන්නේ වෙන එකක්...... එකේ නම තමා ගූග්ල් සිංහල ඉන්පුට් ටූල්....මේක ඔය හැම දේකටම වඩා ලේසි......මේකේ තියෙන්නෙ හරි පහසු ක්රමයක්
2.දෙවනි ක්රමය
මුලින්ම මෙතනින් බාගන්නකො.......
ඔය සයිට් එකේ පැත්තේ තියෙන සිංහල කියන එක සිලෙක්ට් කරලා I agree කියන බට්න් එකත ක්ලික් කරලා බාගන්නකො.....
ඊට පස්සේ ඕක ඉන්ස්ටෝල් කරගන්න.මතක තියාගන්න ඉන්ස්ටෝල් කරනකොට නෙට් කොනෙක්ට් වෙලා ඉන්න ඕනේ.....හරි එහෙනම් ඉන්ස්ටෝල් කරගත්තනෙ එහෙනම් කරන්න තියෙන්නෙ මෙකයි ඔය යට ටාස්ක්බාර් එකේ තියෙන ඉන්ග්ලිෂ් කියලා තියෙන එක සිංහල කරගන්නකො.........
පොටෝ එක පොඩි නම් ඒක උඩ ක්ලික් කරන්නකෝ.................................
හරි දැන් වැඩේ හරි ගියානම් මේ වගේ එන්න ඕන..........
හරි එහෙනම් දැන් කඩියා වගේ ටයිප් කරන යන්න......එල කිරි එහෙනම් ලයික් පාරක් එහෙම දාල යන්න අපේ ෆ්බ් පේජ් එකට.......... (y)
►☼‼↕♪◙
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)