මෙව්වා එකක් කිව්වට ගොඩක් වටිනවා මොකද දන්නේ නැති ඉන්ගිරිසියක පවා ආසන්න තේරුම මේකෙන් පෙන්නනවා
ඔබගේ තිබෙන version එක ඔබ නොදන්නවාන මුලින්ම >>>මෙතනින්<<< ඔබට අවශ්‍ය නම් install කර බලන්න. මෙය වැඩකලේ නැත්නම් පහලින් අලුත් version එක ගන්න.
හරි එහෙනම් Fire Fox අලුත් version එකත් දැන් හරි නේ. එහෙනම් පහලින් ගිහින් එහෙ තිබෙනAdd on එක ඔබගේ Firefox වෙබ් බ්‍රවුසරයට එකතු කරගන්න.
දැන් බ්‍රවුසර් එක රීස්ටර්ට් කරලා බලන්නකෝ
0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)