නෙට් එකේ වැඩ වලදි ගොඩක් උදව් බ්රවුසරේට දෙන සොෆ්ට් කෑල්ලක් තමයි මේක... ගොඩක් හොඳ පහසුකම් සතුව තියෙනවා...
ඒ අතර,
*ඔබේ නෙට් ස්පීඩ් කිරීම
*අනාරක්ෂ්ත සයිට්වලට යාම වැළැක්වීම
*Cookies බ්ලොක් කිරීම
*අයිපී ඇඩ්රසය සුරක්ෂිත කිරීම
වැනි පහසුකම් බොහොමයක් සලස් දෙනවා... ඒනං යාලුවනේ මෙතනින් (CLICK here) (2.4 Mb)සොෆ්ට් කෑල්ල බාගෙනම බලන්නකෝ...
ජයවේවා!
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)