මේකත් පොඩි ජාවා ස්ක්රිප්ට් එකක් හැබැයි මේක වැඩ කරන්නේ ක්රෝම් & ගිණි නරියාට විතරයි..
දැන් බුකියට ලොග් වෙලා >>>මේ ලින්කුවෙන්<<< අදාළ ස්ථානයට වාර්තා කරපල්ලකෝ
හරිද ...? හරි වගේ නේ..? දැන් පෙන්නයි ඔක්කොම රික්වෙස්ට් ටික
තව පොඩි වැඩක් තියේ...
මෙන්න ඔක්කොම කොන්ෆොර්ම් කරන කෝඩ් එක
javascript: var field = document.getElementsByName("actions[accept]");for (i = 0; i < field.length; i++)field[i].click() ;
දැන් ඔය කෝඩ් එකක් කොපි කරගන්නකො...!
ඔයා යූස් කරන්නේ ක්රෝම් නම්
Ctrl+Shift+J ප්රස් කරලා හරි F12 ප්රස් කරන්න
දැන් එන ටැබ් එකේ Console කියන මෙව්වා එකට යන්න
දැන් Ctrl+V ප්රස් කරලා කෝඩ් එක පේස්ට් කරගන්න දැන් හා හපුරා කියලා එන්ටර් බටන් එක උඩ නැගලා ඔබන්න :D
ඔන්න දැන් රිවෙස්ට් ඩිලේට් වෙනවා නම් ඩිලේට් වෙයි කොන්ෆොර්ම් වෙනවා නම් එහෙම වෙයි
ඔයාලා තෝරගත්ත කෝඩ් එක අනුව තමා එහෙම වෙන්නේ
ෆයර් ෆොක්ස් නම්
මෙතනට ගිහින් Ctrl+Shift+K ප්රස් කරන්න දැන් එන වින්ඩෝ එකේ කෝඩ් එක පේස්ට් කරලා එන්ටර් කී එක ප්රස් කරන්න ආපහු Ctrl+Shift+K ප්රස් කරන්න ඔන්න දැන් ක්රෝම් එකේ විදියම වෙයි ඈ
එහෙනම් අපි ගියා ගුඩ් බායි
ලබන්නා වූ 2014 අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා.....
0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)