1.මුලින්ම එෆ් බී එකට ලොග් වෙලා බලාගන්න ඕනි කෙනාගෙ ප්‍රොෆයිල් එකට ගිහිං...ප්‍රොෆයිල් පික්චර් එක රයිට් ක්ලික් කරල Save image as දෙන්නකෝ.....
2.එතකොට සේව් කරන්න ඩයලොග් බොක්ස් එක ඕපන් වෙනවනේ...ඒක සේව් කරන්නැතුව පික්චර් එකේ නේම් එක කොපි කරගන්න :) උඩ ස්ක්‍රීන් ශොටේ වගේ...
3.ඊටපස්සෙ මේ ලින්ක් එක යන්නකෝ>>>>|||This Link (click here)|||
4.මේ ලින්ක් එක ඕපන් කරාම සයිට් එකකට යනවනේ..එතකොට බ්‍රවුසරේ ඇඩ්රස් බාර් එකේ ලින්ක් එක සටහන් වෙනවනේ...ඊටපස්සෙ ඔයාලගෙ බ්‍රවුසරේ ඇඩ්රස් බාර් එකේ ලින්ක් සටහන්වෙන ලින්ක් එකේ අගට ඔයා අර කලින් කොපි කරගත්ත ප්‍රොෆයිල් පික්චරේ නේම් එක දෙන්න... අන්තිමේට මතක් කරල .jpg කියලත් දෙන්න හාහ්...
උදා:-
http://sphotos-c.ak.fbcdn.net/hphotos-ak-ash4/cjzz6815.jpg
5.ඊටපස්සෙ එන්ටර් ඔබන්නකෝ....
එහෙනං එල එකක් හාහ්...




0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)