ඔන්න යාලුවනේ.... මේක පොඩි සිඟිති ට්‍රික් එකක් වගේ එකක් :3 මේකත් පොඩි සොෆ්ට් කෑල්ලක්....
මේකෙන් වෙන්නෙ අයිකන් අපිට ඕන විදියට එක එක හැඩෙන් තියාගන්න පුලුවන් වෙන එක...තරුවක් වගේ...,රවුමක් වගේ...,කිරිබත් කෑල්ලක් වගේ.... මුලින්ම බාගන්නකෝ (CLICK here) ...
බාගෙන ඕපන් කලායින් පස්සෙ ටූල් බාර් එකට පොඩියට මෙව්ව එක එයි...ඒක රයිග්ට් ක්ලික් කරල මෙව්ව කරගන්න පුලුවන්...යාලුවන්ට තමන් අමාරුවෙන් හැදුව වගේ පෙන්නල සිඟිති ආතල් එකක් ගන්න පුලුවන්නේ... :P




0 අදහස්:
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)