ඔයාලට සමහර වෙලාවට මේ ට්‍රික් එකත් ඕන වෙන්න පුලුවන්....මේකෙන් වෙන්න ඔයාගෙ එෆ් බී එකේ ඉන්න යාලුවෙක්ගෙ ඊමේල් එකක් ඔයාට ඕන වුනොත්...මේ ක්‍රමෙන් පුලුවන් ඈ... ;)
1.මුලින්ම yahoo එකෙන් තමන්ට මේල් එකක් හදාගන්නකෝ.... එකවුන්ට් එකක් නැත්තං...මෙතන ක්ලික් කරල (click here) ..හරිනේ හදාගෙන දැං මේල් එකට ලොග් වෙන්නකෝ....
2.ඊටපස්සෙ මේ ලින්ක් එකට යන්න (click here)
3.ලින්ක් එකට ගියාට පස්සෙ Tools ක්ලික් කරල import ක්ලික් කරන්නකෝ....
4.එතකොට එන සිලෙක්ෂන් එකෙන් facebook තෝර ගන්නකෝ
5.ඒක ක්ලික් කරාම ඊටපස්සෙ එන ඩයලොග් බොක්ස් එකක් වගේ නිව් වින්ඩෝව් එකේ එෆ් බී ලොගින් ඩීටේල්ස් ටික දීල එෆ්බී එකවුන්ට් ලොග් වෙන්නකෝ....
6.එතකොට Share with Yahoo කියල එකක් ඒවි..ඒකෙ okay ක්ලික් කරන්නකෝ....
7.අන්තිමේට එන පේජ් එකේ Done ක්ලික් කරන්නකෝ....
8.ඊටපස්සෙ contact list එකේ මේල් ඇඩ්රස් ටික තියේනේ.... ;)
එහෙනං එල එකක් ඈ...කමෙන්ට් දීපියව් අපිට අනේ :(




3 අදහස්:
එල පුතේ :3
එල අංකල් :3
ELAAAAAAAAAAAAAAAAAAAAA
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)