>>>මුලින්ම ඔයාගෙ එෆ් බී එකවුන්ට් එකට ලොග්වෙලා...ඔයාට යාලුවො ඔක්කම එකපාර ඇඩ් කරන්න ඕන ඔයා කැමති ගෘප් එකට යන්නකෝ....
>>>මේ පහළ තියෙන කෝඩ් එක Ctrl+A ප්‍රෙස් කරල ඔක්කම සිලෙක්ට් කරගෙන Ctrl+C ප්‍රෙස් කරල ඔක්කම එකපාර කොපි කරගන්නකෝ......
>>>.ඊළඟට ,,, *ගූගල් ක්‍රෝම් බ්‍රවුසරේ භාවිතා කරන අය f12 බට්න් එක ප්‍රෙස් කරල console box එක අරගෙන අර කොපි කරගත්ත කෝඩ් එක ctrl+v ප්‍රෙස් කරල පේස්ට් කරල එන්ටර් බට්න් එක ප්‍රෙස් කරන්නකෝ....
,,,,,,*ඒ වගේම ෆයර් ෆොක්ස් වෙබ් බ්‍රවුසරය භාවිතා කරන අය Ctrl+Shift+K ප්‍රෙස් කරල කොන්සෝල් බොක්ස් එක අරගෙන කොපි කරගත්ත කෝඩ් ctrl+v ප්‍රෙස් කරල පේස්ට් කරල එන්ටර් බට්න් එක ප්‍රෙස් කරන්නකෝ....
>>>දැං ඉතිං එන්ටර් බට්න් එක ප්‍රෙස් කරපු ගමන් ඔක්කම යාලුවන්ව ඇඩ් වෙන්න පටංගන්නව....ඉක්මණට....හිරවීම් එහෙම වෙන්නෙ නැ....ලේසියෙන් ඇඩ් වෙනව....එකවුන්ට් එකට මොනවත් වෙන්නෙත් නෑ....ඇඩ් වෙලා ඉවරවුණාම හරි...ඔයාට ඕන ගාණට ඇඩ් වුණාම හරි...F5 බට්න් එක ප්‍රෙස් කරල නැත්තං රයිග්ට් ක්ලික් කරල....පේජ් එක රීෆ්රෙෂ් කරගන්නකෝ...
එහෙනම් මං ගියා ඈ....අවුලක්නම් ගැටළුවක්නම්....කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්නෙපා ඈ...ඒ වගේම අපේ පේජ් එකට ලයික් එකක් දාල....ඔයාගෙ අදහසක් කමෙන්ට් එකක් විදියට දාල යන්න අමතක කරන්නෙපා යාලුවේ....ඔක්කටම එෆ් බී පේජ් එකට ඉන්වයිට් කරන විදිය දැනගන්න ඕනනම් මෙතනින් බලන්නකෝ...
බායි ඈ...
3 අදහස්:
vada karanne na crome vela fb erning ekak enava bn
@ඔෂාර:- ක්‍රෝම්වල දැං අවුල දානව මචං ඔව් සැක් :/
🙄
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)