මේක නම් මචං ගොඩක් දන්නා උදවිය කියන්න යන්නේ නෑ මොකද ඒයාලටත් නැති වෙයි කියලා උබලත් මේක පුළුවන් තරම් ඉක්මනින් කරගන්නවන්ම් හොදයි මොකද මේක කවදා නවතීද කියන්න බෑ බන්ස්.....හැබැයි මුලින්ම කියන්නම් මේක මම දන්න තරමින් අපිට ගන්න පුළුවන් එක සිම් එකකට එක පාරක් විතරයි....ඒ නිසා සිම් දෙක තුනක් ගත්තද පාඩුවක් වෙන එකක් නෑ උබලට.......
ඔයාගෙ facebook profile wall එක අලුත් විදියකට අමුතුම මෙව්ව එකකින් ලස්සන කරගන්න කැමතිද අනේ...?
ලිව්වේ
Chamithu
5:41 AM
fb friend list එකේම වෝල් වල එක ක්ලික් එකෙන් පෝස්ට් කරන්න මෙන්න 2014 අලුත්ම ජාව ස්ක්රිප්ට් එක අනේ...! (Auto fb friends wall poster new)
ලිව්වේ
Chamithu
2:28 AM
කෝමද යාලුවනේ...මෙන්න මං තවත් අලුත් ස්ක්රිප්ට් එකක් අරං ආව...මේ ස්ක්රිප්ට් එකෙන් වෙන්නෙ ඔයාගෙ ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න හැම යාලුවෙක්ගෙම වෝල් එකේ ඔයාට ඕන පෝස්ට් එක විනාඩියෙන් පෝස්ට් කරන්න පුලුවන්...ලේසියෙන්ම...සුභ පැතුමක් වගෙ හැම යාලුවෙක්ටම කරන්න අමාරුයිනෙ නිකංනම්...ඒත් මේ ස්ක්රිප්ට් එකෙන් ලේසියෙන්ම කරන්න පුලුවන්....ඒ වගේම 100% ක් වැඩ...එහෙනම් කරන්නෙ මෙහෙමයි....
fb Groups ඔක්කගේම එක ක්ලික් එකෙන් පෝස්ට් කරන්න 2014 අලුත්ම javascript එක මෙන්න අනේ...! (Auto fb group poster 2014 100%working)
ලිව්වේ
Chamithu
4:50 AM
කෝමද යාලුවනේ....ඔයාලට අද ගෙනාව තවත් අලුත් ස්ක්රිප්ට් එකක්...මේ ස්ක්රිප්ට් එක විශේෂෙන් වටින්නෙ අපේ බ්ලොග්,පේජ් කරන යාලුවන්ට තමයි...ඔයාලගෙ පෝස්ට් එකක් එක ගෘප් එකෙන් එක,ගෘප් එකෙන් එක පෝස්ට් කරන්න ගියොත් එපාවෙනවනේ...ඔයා ගෘප් 100ක විතර ඉන්නවනම් එහෙම කරන්න ගියොත් දවසකටත් වඩා යයි...මේ ස්ක්රිප්ට් එකෙන් ලේසියෙන් වගේම විනාඩි පහෙන් ගෘප් 100ක වුනත් ඔයාගෙ පෝස්ට් එක ලේසියෙන්ම පෝස්ට් කරගන්න පුලුවන් අනෙ....එහෙනම් කරන්නෙ මෙහෙමයි...........
ඔයාට ඕන නමකින් ටෙක්ස්ට් හාට් ලේසියෙන්ම හදාගන්න අනේ....! (Text to Heart Generator Tool for Facebook )
ලිව්වේ
Chamithu
5:12 AM
අද නිකම් ඉන්න එකේ තව පෝස්ට් එකක් දාන්න හිතුව...ඔයාට ඕන නමකින් ලොකුම ලොකු ටෙක්ස්ට් හාට් එකක් ලේසියෙන්ම හදාගන්න තමයි ඔයාලට මේ ටූල් එක...ඒ වගේම ඒ ටෙක්ස්ට් එක කොපි කරගෙන ඔයාලට එෆ් බී එකේ,ට්විටර් වල ස්ටේට්ස් එකක් විදියට පෝස්ට් කරන්න වගේම,,,,කමෙන්ට් කරන්නත් පුලුවන්...ඒ වගේම සිංහල වචනෙකෙනුත් මේ ටෙක්ස්ට් හාට් එක ඔයාට හදාගන්න පුලුවන්...එහෙනම් ඔයාගෙම කියල ටෙක්ස්ට් හාට් එකක් දැංම හදාගන්නකෝ.......
හැම වෙබ් බ්රවුසරේකටම හරියන ඔක්කම Facebook Shortcut Keys ගැන ඔයත් අනිවාර්යෙන්ම දැනගන්න අනේ...!
ලිව්වේ
Chamithu
3:58 AM
කෝමද ඉතිං යාලුවනේ....අපිත් එක්ක ඉඳපු,නොඉඳපු හැම රත්තරං යාලුවෙක්ටම ශ්රී සුභ අලුත් අවුරුද්දක් වේවා!!!....එෆ් බී එන යාලුවන්ට අනිවාර්යෙන්ම ශෝර්කට් කී ප්රයෝජනවත් වෙන්න පුලුවන්....ශෝර්කට් කී ගැන දන්න යාලුවොත් ඉන්නවනේ...නොදන්න යාලුවොත් ඉන්නවනේ....හැබැයි නිසැකවම මේ ශෝට්කට් කී ගැන දැනගෙන ඉන්නවනම් ඔයාට එෆ් බී වැඩ ගොඩක් පහසුවෙන් වගේම ඉක්මණට කරගන්න පුලුවන්....එහෙනම් ඔයත් මේ පෝස්ට් එකෙන් ශෝට්කට් කී ගැන දැනගන්නකෝ.....
Subscribe to:
Posts (Atom)