හායි යාලුවනේ....කෝමද ඈ...මේකත් චූටිම චූටි බ්ලොග් ට්‍රික් එකක් අනේ....බොරුවට ඩීමො අනංමනං වැඩක් නෑනේ...අපේ බ්ලොගෙත් මේ තියෙන්නෙ ස්ක්‍රෝල් බාර් එක ලඟ......ඒනං කරන විදිය බලමුකෝ...
බොක්ස් එකක් විදියට මේ විදියට ඇඩ් කරන විදිය තමයි කියල දෙන්න යන්නෙ....ඒනං කරන විදිය බලමුකෝ.....
1.මුලින්ම ඔයාගෙ blogger home එකට යන්නකෝ..... ඊටපස්සෙ ඔයාගෙ බ්ලොග් එකේ
Dashboard එකට යන්නකෝ
2.ඊටපස්සෙ Layout වලට යන්නකෝ....ගිහිං Add a Gadget ක්ලික් කරන්නකෝ........
3.අලුතෙන් එන ඩයලොග් බොක්ස් එකේ
HTML/JavaScript ක්ලික් කරන්නකෝ....
4.ඊටපස්සෙ එන අලුත් ඩයලොග් බොක්ස් එකට පහළ තියෙන කෝඩ් එක මුළුමනින්ම copy කරන් paste කරගන්නකෝ....
5.කෝඩ් එකේ තියෙන cjzzone වෙනුවට ඔයාගෙ එෆ් බී ප්‍රොෆයිල් එකේ username එක දෙන්නකෝ...යූසර් නේම් කියන්නෙ ඔයාගෙ එෆ් බී නේම් එක නෙවෙයි....ඈ...අර ලින්ක් එකේ අගින් වැටෙන යූසර් නේම් එක...ඔයාල දන්නවනේ...
6.ඊටපස්සෙ ගැජට් එක සේව් කරගන්නකෝ....
<iframe src="//www.facebook.com/plugins/follow.php?href=https://www.facebook.com/cjzzone&width=450&height=80&colorscheme=light&layout=standard&show_faces=true" scrolling="no" frameborder="0" style="border:none; overflow:hidden; width:450px; height:80px;" allowtransparency="true"></iframe>
එහෙනං හරි ඈ..එල ඈ...අපේ පේජ් එකට ලයික් එකක් දාල කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා ඈ...එහෙනං එල...ජය වේවා! මාව ෆලෝව් කරන්නත් අමතක කරන්න එපා ඈ ;)
4 අදහස්:
එල thanks ,, ඒ වගේම ඔයාගේ බ්ලොග් එකේ කොමෙන්ට් වල WORD VERIFICATION අයින් කරන්න ,, කමෙන්ට් කරන්න පහසුයි එතකොට
@අපූර්වි අක්කෙ හරි ඈ :) අයින් කරන්නම් :)
තෑන්ක්ස් කමෙන්ට් එකට :)
:)
එල එල ඇ
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)