හායි සෙක්කි ඔන්න අද කියන්න ආවේ ඔයාලට විසේස දෙයක් ඔව් ගොඩක් විසේසයි
ඒ බුකියේ නමට එක නමක් විතරක් භාවිතා කරන විදිය ගැන කියලා දෙන්න මේක ගොඩ දෙනෙක් දන්නේ නෑ
Cjz අපි හැමදාම වටිනා දෙයක් දෙනවනේ ආදරය නම් කුපාඩියා නේ ඔහේ ඉන්නවා පොඩි පොස්ට් දාලා ඉදකින් වත් :3 මන් ඕකව අන්ෆ්රෙන්ඩ් කරන්න ඕනේ මහා වල් බලලෙක් ඔන්න අන්ෆ්රෙන්ඩ් කළා මේක වැඩද දන්නේ නෑ ඔකාගෙන් මන් ඕක ටෙස්ට් කරන්න එකවුන්ට් එකක් ඉල්ලුවා එක දුන්නෙත් නෑ ..කමක් නෑ මන් සැලුනේ නෑ
ඔන්න ඔය ෆොටෝ එක වගේ තමා නම හදන හැටි කියලා දෙන්නේ හිස්තැන් එහෙම මුකුත් නෑ
දැන් වැඩේට බහිමු
1 st Step >> ෆයර් ෆොක්ස් බ්‍රවුසර් එක ඕපන් කරගන්න
2nd Step >> Option යන්න
3rd Step >> Advanced යන්න එකේ පහල එන ටැබ් වලින් Network යන්න එකේ සෙටින්ග්ස් යන්න
දැන් එන ටැබ් එකේ http Proxy එකේ මේක ටයිප් කරන්න 118.98.35.251
ඊට පස්සේ port කියන තැන 8080 ටයිප් කරන්න
දැන් එතන තියෙනවා Use this proxy server කියලා එකක් එකට ටික එකක් දාන්න
දැන් සේව් කරගන්න OK හරි කමක් නෑ
දැන් බරවුසර් එක ක්ලෝස් කරලා ආපහු ඕපන් කරලා එෆ් බී ලොග් වෙන්න
දැන් එකවුන්ට් සෙට්ටින්ග් යන්න එතන තියෙන ලැන්ග්වේජ් චේන්ජ් කරන තැන BAHASA INDONESIa තෝරාගන්න දැන් සේව් කරන්න දැන් නම වෙනස් කරන තැනට යන්න ඔතනට ගියාම නම කොටස් දෙකක තියෙනවනේ මන් ඉස්සරෝම නම තිබ්බේ රොකියා රොක්ස් කියලා ඒ රොකියා උදම ටැබ් එකේ මද ටැබ් එක නිකන් 3 වෙනි එක රොක්ස් දැන් තුන් වෙනි ටැබ් එකේ තියෙන එක අයින් කරන්න දැන් තියෙන්නේ උද ටැබ් එකේ නම විතරනේ දැන් පාස් එක දීලා සේව් කරගන්න දැන් ඔන්න ආපහු ලැන්ග්වේජ් එක චේන්ජ් කරන්න ENGLISH US එකත් සේව් කරගන්න දැන් බලන්නකෝ නම හොඳයි නේද
තේරුනේ නැත්තම් මට මැසේජ් එකක් දාන්න මන් කියලා දෙන්නම්
මෙන්න ලින්ක් එක
https://www.facebook.com/wulf.is.back
එහෙනම් මන් ගියා බායි
Subscribe to:
Post Comments (Atom)
1 අදහස්:
අඩේ ප්‍රොක්සි මාරු කරලා වෙන language එකකින් නම දානවා නේ :D
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)