හායි යාලුවනේ...මේකත් ගොඩක් යාලුවන්ට වැදගත් වෙයි....මේකත් පොඩි ට්‍රික් එකක් අනේ...මේක කරාම ... ඔයාල චැට් කරනකොට ඔයත් එක්ක චැට් කරන කෙනා එවන මැසේජ් ඔයා බැලුවද නැද්ද ඒ යාලුවට හොයාගන්න බෑ...මේ ක්‍රමේ සමහර යාලුවන්ට නම් අනිවාර්යෙන්ම ගොඩක් වැදගත් වෙයි...හොර වැඩ කරන්න.....තමන්ට ඕන වෙලාවට එව්ව මෙව්ව කරන්න....ඉතිං වැදගත්නේද යාලුවනේ...එහෙනම් මේකත් පොඩි ට්‍රික් එකක්...
1.Mozilla Firefox : පාවිච්චි කරන යාලුවො මෙන්න මෙතනින් ගිහිං (click here) මේ ට්‍රික් එකට හරියන Facebook Unseen Addon එක ඔයාගෙ බ්‍රවුසරේට ඉන්ස්ටෝල් කරගන්නකෝ....
2.Google Chrome: පාවිච්චි කරන යාලුවො මෙන්න මෙතනින් ගිහිං (click here) මේ ට්‍රික් එකට හරියන Facebook Unseen Addon එක ඔයාගෙ බ්‍රවුසරේට ඉන්ස්ටෝල් කරගන්නකෝ....
3.ඉන්ස්ටෝල් කරල ඉවර වෙලා බ්‍රවුසරේ විතරක් රී ස්ටාර්ට් කරල,,,, චැට් කරල බලන්නකෝ....
එහෙනම් එල ඈ...ජයවේවා! කමෙන්ට් එකකුයි,ලයික් එකකුයි දාන්න අමතක කරන්න එපා යාලුවනේ... :) ඔයාලගෙ කමෙන්ට්,ලයික් අපිට ගොඩක් වටිනව...

2 අදහස්:
එල නියමයි thanks.. ඊලග පාර අකුරු ටිකක් ලොකුවට දාන්න..පේන්නේ නැහැ
@අපූරිවි අක්කෙ තෑන්ක්ස් කමෙන්ට් එකට...හරි ආයෙ දානකොට ලොකුවට අකුරු ලොකු කරල දාන්නම් ඈ....ස්ක්‍රෝල් බාර් එක ලඟ පොඩි ගැජට් එකකුත් දාල තියේ ඈ ෆොන්ට් සයිස් එක එහෙම වෙනස් කරල බලන්න :)
කමෙන්ට් එකට තෑන්ක්ස් ඈ...ගොඩක් වටිනව :)
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)