ҳ̸Ҳ̸ҳමේකත් එක්තරා සයිට් එකක් ඈ...ඒක නිසා මුලින්ම මේ පහළ සයිට් එකෙන් ගිහිං රෙජිස්ටර් වෙන්නකෝ... උඩින් පොඩියට ඇති Register කියල..ඒක ක්ලික් කරල වෙන්නකෝ...රෙජිස්ටර් වෙන අයට විතරයි මෙයාල මවුස් පෑඩ් දෙන්නෙ ඈ...වැඩකරන ඊමේල් එකක් දීල රෙජිස්ටර් වෙලා submit ක්ලික් කරන්නකෝ.....එතකොට ඔයා රෙජිස්ටර්නේ...
>>>www.tomtop.com<<<
ҳ̸Ҳ̸ҳහරිනේද ඈ ගාණට රෙජිස්ටර් වුණානේද...ඊටපස්සෙ ටොම්ටොප් සයිට් එකේ හෝම් පේජ් එකට යන්නකෝ...ඊටපස්සෙ පහළ ස්ක්රීන් ශොට් එකේ වගේ අයිනෙන් තියෙන Free gift ක්ලික් කොරන්නකෝ...
ҳ̸Ҳ̸ҳහරිනේද වස්තු...ඒක ක්ලික් කරාම අලුත් පේජ් එකකට යනවනේද පහළ වගේ... ^_^ එතන ඔයාලට දෙන්න ලස්සන මවුස් පෑඩ් එකත් පෙන්නනවනේ...... එතන country කියන තැනට Sri lanka දෙන්නකෝ...Shipping method කියන එකට Free Shipping-Air Mail From China දෙන්නකෝ...ඊටපස්සෙ උඩින් තියෙන Add to Cart කියල තියෙන ලොකු මෙව්ව එක ක්ලික් කරන්නකෝ... පහළ ස්ක්රීන් ශොට් එකේ වගේ...
ҳ̸Ҳ̸ҳඑතකොට ඒක ක්ලික් කරපු ගමන් පොඩියට සූටි බොක්ස් එකක් එයි...ඒකෙ View Shopping Cart ක්ලික් කරන්නකෝ... එතකොට දැං අලුත් පේජ් එක්ක එයි...
ҳ̸Ҳ̸ҳඑතකොට ඒක ක්ලික් කරපු ගමන් පොඩියට සූටි බොක්ස් එකක් එයි...ඒකෙ View Shopping Cart ක්ලික් කරන්නකෝ... එතකොට දැං අලුත් පේජ් එක්ක එයි...
ҳ̸Ҳ̸ҳදැං අලුත් පේජ් එකක් එනවනේද ඈ...එතන යටට වගේ වෙන්න Tomtop Points කියන තැනට 70 දෙන්නකෝ...ඊටපස්සෙ එතනම තියෙන Apply Points බට්න් එක ක්ලික් කරන්නකෝ... ඊටපස්සෙ පහළ එහාපැත්තෙන් ලොකුවට තියෙන Proceed To Checkout බට්න් එක ක්ලික් කරන්නකෝ....
ҳ̸Ҳ̸ҳහරිනේද වස්තු...ඊටපස්සෙ එනවනේද පේජ් එකක් ...ඒකෙදි අපි Shipping Method එක තෝරන්නනෙ ඕන...එතන මුලින්ම තියෙන
Free Shipping - Air mail From China එකට ටික් එකක් දාල continue බට්න් එක ක්ලික් කරන්නකෝ....ҳ̸Ҳ̸ҳඊටපස්සෙ Payment Information තෝරන්න එනවනේ...කලින්නම් ඒ පේජ් එකේ Pay With Points කියල එකකට ටික් එකක් දාන්න තිබුනෙ...දැන් එහෙම නෑ වගේ... ඒක නිසා හරියටම එතන මැදිං තියෙන එකට ටික් එකක් දාන්න..ඊටපස්සෙ continue බට්න් එක ක්ලික් කරන්නකෝ... ඔන්න ආයෙත් කිව්ව හරියටම මැදින් තියෙන එකට ටික් එකක් දාල කන්ටිනියු කරන්න ඈ...හරියටම මේ ස්ක්රීන් ශෝට් එකේ තියෙන විදියට ALipay කියන නමට උඩින් තියෙන එකේ ටික් එක දාන්න....ALipay එකට නෙවෙයි...ඒකට උඩින් තියෙන එකට විතරයි...වෙන ඒවට දාන්න එපා...හරිනේ....මෙතනදි වරද්දගන්න එපා ඈ...හරියට ටික් එක දාන්න...සමහර යාලුවන්ගෙ මෙතනට ටික් එක දාන්න එන්නෑ කිව්ව...ඒ අය ආයෙ ට්රයි කරල බලන්න ඈ...ඒත් ගොඩක් අයගෙ එතන ටික් එක දාන්න පෙන්නනව...ඒක නිසා පුලුවන් වෙයි...මටනම් පෙන්නනව....ගොඩක් යාලුවන්ටත් පෙන්නුව...
ҳ̸Ҳ̸ҳඊළඟට Order Review එයි...එතන පහළට වෙන්න අයිනෙන් ලොකුවට තියෙන Place Order බටන් එක ක්ලික් කරන්නකෝ... (ස්ක්රීන් ශොට් එකක් ගහන්න අමතක වුණා ඒකෙ :/ සොරි ඈ :( මේක ලේසියිනෙ කරන්න :/ )
ҳ̸Ҳ̸ҳඅන්තිමේට එන පේජ් එකේ Continue Shopping බටන් එක ක්ලික් කරන්නකෝ වස්තු... ඒනං හරි...
ҳ̸Ҳ̸ҳඅන්තිමේට එන පේජ් එකේ Continue Shopping බටන් එක ක්ලික් කරන්නකෝ වස්තු... ඒනං හරි...
18 අදහස්:
වටිනව වස්තුව මේක ඇත්තටම :)
Visa card 1 wisthara ahanawane alipay click karapu gaman visa card 1 auto active wenawa
අදමයි මේ සිද්දිය දන්නේ.. උම්මියා ආදරේ..
@chamee samee
නෑ මචං උඹ වැරදි මෙව්ව එකට ටික් එක දාල තීන්නෙ...ආයෙ බලහංකු ....හරියට මැද අර මං ලකුණු කරල තියෙන එකට ටික් එක දාහංකො... :)
@රෙඩ් තෑන්ක්ස් බං කමෙන්ට් එකට :)
maxxaaaaaaaaaaa kollloooooooo
@thilina තෑන්ක්ස් බං කමෙන්ට් එකට :)
තැන්ක්ස් බන් මේවා කියල දෙනවට :3 ඔව්
@ඇඩා වෙල්කම් :3
niyamai kollo
@ජානක තෑන්ක්ස් බං කමෙන්ට් එකට
apita oona email ekkak danna puluwanda?
චතු:- ඔව් බං
අඩෝ අවුට් ඔෆ් ඉස්ටොක් ලු මවුස් පෑඩ්..
#red one :- දැං ඉතිං ටික දවසක් ඉන්න වෙනව මචං...බඩු ඉවර වෙලා...ආයෙ කවද ස්ටොක් වැටෙයිද කියන්න බෑ...සතියක්වත් යයි සමහරවිට....
මාරු සුදු තව මේ වගේ සිද්දි සොයා ගන්න බයි
maru mata 1k awa thawa shiping wada tikak ona free ewwa <3 u
චරිත් තෑන්ක්ස් මචං කමෙක් එකක් දාන්න අමතක නොකලට :*
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)