*යූ ටියුබ්එකේ,එෆ් බී එකේ වගේ එක එක සයිට් වල ඔන්ලයින් වීඩියෝ බලනකොට වගේම ඔන්ලයින් සින්දුවක් එහෙම අහනකොටයි....අපි ඒක ඔන්ලයින් බලන්න ගිය ඩේට ගණනයි ඩවුන්ලෝඩ් ගිය ඩේට ගණනයි සමානවෙලා නේද ඩේට කැපෙන්නේ....අපරාදෙනේ....
*ඒත් අපි ඔන්ලයින් වීඩියෝ එකක් එහෙම බලනකොට ඒ වීඩියෝ වල එහෙම ඩේටා ඉබේම බ්‍රවුසරේ ගබඩා වෙනවා...අපි මුලුමනින්ම වීඩියෝ එකක් බැලුවම ඒක නිකංම කොමට ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි...ආයි ඩවුන්ලෝඩ් කරන්න දෙයක් නෑ :D ඒත් කෝමද මෙව්ව හොයාගන්නෙ???ඒක නේද ප්‍රශ්නෙ හාහ්?????
*ඉතිං ඒකට තමා මේ 1MB යකටත් අඩු ජුංඩිම ජුංඩි සොෆ්ට් කෑල්ල ගෙනාවෙ... ;)
මෙතනින් බාගන්න (CLICK here)
එහෙනං බාගත්තනේද ආහ්...මේ සොෆ්ට් කෑල්ල ඉන්ස්ටෝල් කරන්න දෙයක් නෑ අනේ...බාගෙන වින්රාර් වලින් එක්ස්ට්‍රැක්ට් කරගෙන ඕපන් කරපු ගමන් බ්‍රවුසරේ catche එක පීරල තියෙන වීඩියෝ ෆයිල් හොයාගන්නව...
*වීඩියෝ ෆයිල් එකේ නේම් එක එහෙම හොයාගන්න අමාරුයි ඈ...ලින්ක් එකෙන් එහෙම තමා ඔයාලට අඳුරනගන්න පුලුවන් වෙන්නෙ :)
සොෆ්ට් එක ඕපන් කරගත්තම මේ උඩ ස්ක්‍රීන් ශොට් එක වගේ ආ....
*උඩ බාර් එකේ කොණෙන් තියෙන කොළ පාට ත්‍රිකෝණෙ වගේ තියෙන ප්ලේ බටන් ක්ලික් කරල වීඩියෝ බලන්න පුලුවන් ඈ...
*ඒත් ප්ලේ වෙන්නෙ වින්ඩෝව්ස් මීඩියා ප්ලේයරෙන් නිසා වෙන වීඩියෝ ෆෝමැට් කරන්න අමාරුයි ඈ
*උඩ බාර් එකේ තියෙන පොඩි කොල පාට ප්ලේ බටන් එකයි,ලෝක ගෝලෙයි මැද තියෙන චූටි මෙව්ව එකෙන් වීඩියෝ තමන්ට ඕනි තැනින් සේව් කරගන්න පුලුවන් ඇ... එතකොට තමන්ට ඕනි ප්ලේයරෙන් ප්ලේ කරල තමන්ට ඕනි වීඩියෝ එකක් ඒම බලන්න පුලුවන්...
*සමහර වෙලාවට තමන්ට ඕනි වීඩියෝ එක මේ සොෆ්ට් එකෙන් පෙන්නන් නැත්නම් සොෆ්ට් එක රීබූට් කරල හරි,රීස්ටාර්ට් කරල හරි බලාගන්න අා..එහෙනං එල :)
අනේ කමෙන්ට් එකක් දාන් යන්නකෝ...නැත්තං පෝස්ට් ලියන්නත් අපිට කම්මැළියි :( ලියන්න හිතෙන්නෙම නෑ :/
Subscribe to:
Post Comments (Atom)
5 අදහස්:
pankadu pahayi
තෑන්ක්ස් මචං කමෙන්ට් එකට :)
ඔන්න අන්දන හින්ද කොමෙන්ට් එකක් දැම්ම හොඳේ
@Anonymous මොකක්ද බං අන්දන්නෙ? මේක වැඩ කරපු උන් දන්නව මේක වැඩ කරන හැටි...නිකං ගොං ආතල් දෙන්න එපා....
Elakiri machnlaaaa :)
Keep it up :P
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)