ආ කෝමද යාලුවනේ...මංනම් හොඳින් ඈ....මං අද ගෙනාවෙ අපෙ සයිට්,බ්ලොග් කරන යාලුවන්ට වැදගත් දෙයක්...
මේකත් අර මං එෆ්බී ලයික් ගන්න කියල දුන්න සයිට් එක වගේම සයිට් එකක්...මේ විදියට මේ සයිට් එකෙන් කලොත්..
ඔයාලටත් ඔයාගෙ සයිට් එකට දවසට විසිටර්ස්ල 25 දෙනෙක් නිකංම විසිට් කරගන්න පුලුවන්...සිංහල සයිට්&බ්ලොග් කරන අයට ලංකාවෙ අයම ගෙන්න
ගන්න පුලුවන්...හැමදාම මේක කරන්න ඕනි නෑනේ....දවස් කීපයක් කරන කොට තමන්ගෙ සයිට් එක හොඳයි නම්....සිත් ඇදගන්නා සුලුනම් පුරුද්දට වගේ ආයෙ ඒ කලින් ආපු විසිටර්ස්ල
එයි ;)
ඒනම් අපි මේක කරන විදිය බලමු...ඒනම් මේ විදියට කරන්නකෝ....
1.මුලින්ම මේ පහළ සයිට් එකෙන් රෙජිස්ටර් වෙන්නකෝ.......
http://www.easyhits4u.com/
2.රෙජිස්ටර් වුණාට පස්සෙ ඔයා රෙජිසට් වුණ ඊමේල් එකට කන්ෆර්ම් කරන ලින්ක් එකක් එයි මේ සයිට් එකෙන්...
ඊටපස්සෙ ඒ ලින්ක් එක ක්ලික් කරල ඔයාගෙ එකවුන්ට් එක කන්ෆර්ම් කරන්නකෝ....
3.ඊටපස්සෙ ඒ සයිට් එකට ගියාම මේ පහළ ස්ක්රීන් ශොටේ වගේ ඇති....ඒකෙ Ok got it ක්ලික් කරන්නකෝ...
4.එතකොට පේජ් එකේ පල්ලෙහයින් ඇති ''Try geo targeting for your ads'' කියල...ඒක ක්ලික් කලාම පේජ් එකකට යනවනේ...
ඒකට යන්න... http://www.easyhits4u.com/sites එතකොට මේ ලින්ක් එක තියෙන පේජ් එකකට එනවනේ...
5.ඊටපස්සෙ add a new site දෙන්න....ඊටපස්සෙ ඒ ෆෝම් එක පුරවල දෙන්න ඔයාගෙ සයිට් එකේ එහෙම විස්තර දාල...
සයිට් එක ඇඩ් කරගන්න.....ඊටපස්සෙ ඒකෙන් ඔයා දුන්න ඔයාගෙ සයිට් එකට,බ්ලොග් එකට යයි....
6.බ්ලොග් එකේ උඩින් ලොකුවට conform කියල වැටෙයි...පොඩ්ඩක් ඉඳල ඒක ක්ලික් කරන්නකෝ.....
7.ඊටපස්සෙ යයි My sites කියන පේජ් එකට....ඒකට ගියාට පස්සෙ ඔයා අර කලින් ඇඩ් කරගත්තු ඔයාගෙ සයිට් එක තෝරන්නකෝ...
8.ඊටපස්සෙ එතන පොඩියට තියෙන surfing (උඩ ස්ක්රීන් ශොට් එකේ වගේ)කියන වචනෙ ක්ලික් කරන්නකෝ...එතකොට යයි අලුත් පේජ් එකකට...
9.ඒ පේජ් එකේ වම්පැත්තෙ උඩ කොනේ ඇති තෑගි (පහළ ස්ක්රීන් ශොට් එකේ වගේ)වගේ එව්ව වගයක් ඔයාල එතනින් එක වගේ තියන තෑගි දෙකක් තෝරල ඒ තෑගි දෙකෙන්
එකක් ක්ලික් කරන්න ඕනි..එතකොට ආයෙ නිකංම පේජ් එක රීලෝඩ් වෙයි...ඒ තෑගි ඒ විදියට 25ක් ක්ලික් කරන්න පුලුවන්...
ඔයාල ක්ලික් කරන තරමට තමයි ඔයාලගෙ සයිට් එකට විසිටර්ස්ල එන්නෙ....
ඒනම් කැමතිනම් කරල බලන්න...මේ විදියට කලොත් ඔයාලගෙ සයිට් එක හොඳනම්... අනිව මේ විදියට ආපු විසිටර්ස්ල ආයෙ සයිට් එක පැත්තෙ ඇවිත් යයි...ඒනම් කරල බලන්නකෝ...
ආ කියන්න බැරිවුණා...මටත් මේ විදිය ගැන කියල දුන්නෙ අපේ ආදරණීය කුප්ප මිත්රය චූටියා.... ^_^...ඒනං එල ඈ... කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ....ජය ශ්රී!
1 අදහස්:
එල එල ඈ :D
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)